||| • තිලින දුලාජ් • |||
නමුත් එම ගීත ගැයූ සත්‍ය පුද්ගලයා මියගොස් නොමැති අතර ජනක ක්‍රිෂාන්ත (ජනා) නම් වන ඔහු ඊයේ ස්වාධීන රූපවාහිනියේ වෙනස වැඩසටහනට පැමින එම ගීතම සජීවීව ගයා තිබුණා.
උපුටා ගත්තේ
FB
එකෙන් ..
මියගොස් ඇතිබවට අන්තර්ජාලයට ගීතයක් එක්කර තිබූ ගායකය සජීවීව ගයයි...
ලයාන්විත කටහඬකින් ගැයුනු ගීත කිහිපයක් සමඟ එම ගීත ගායනා කරන ලද තිලින දුලාජ් නම් පුද්ගලයා මියගොස් තිබෙන යතුරු පැදි අනතුරකින් මිය ගොස් ඇති බවට මීට මාස 8කට පමන පෙර අන්තර්ජාලයට වීඩියෝවක් එක්වී තිබුණා....
එම මෝටර් රථ අන්තුරේ ජායාරූපද එම වීඩියෝවෙහි දැක්වුණු නිසා ඔහු මෙම කටහඬ අයිති පුද්ගලයාගේ වියෝව ගැන බොහෝ දෙනෙකු කම්පා වී තිබුනා.
නමුත් එම ගීත ගැයූ සත්‍ය පුද්ගලයා මියගොස් නොමැති අතර ජනක ක්‍රිෂාන්ත (ජනා) නම් වන ඔහු ඊයේ ස්වාධීන රූපවාහිනියේ වෙනස වැඩසටහනට පැමින එම ගීතම සජීවීව ගයා තිබුණා.
මීට පෙර අන්තර්ජාලයට එක්වී තිබූ වීඩියෝව පහතින්..

ඔහු ඊයේ සජීවීව එම ගීතම ගැයූ අයුරු පහතින්

උපුටා ගත්තේ
FB
එකෙන් ..
Last edited: