‪Breaking News‬ කොස්ගම

IsPra

Member
Nov 13, 2014
337
67
0
යුද හමුදාවේ කට්ටියට මාස 2කක පඩි දීලා නෑ කියන්නේ ඇත්තද?

:shocked::shocked::shocked:
අපේ අයියා කෙනෙක් ඉන්නවා අඹේපුස්ස කෑම්ප් එකේ උන්ටනම් පඩි හම්බෙනවලු. අනිත් අයටත් හම්බෙනවා ඇති එක කෑම්ප් එකකට දීලා අනිත් අයට නොදී ඉන්නේ නෑනේ.
 

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,025
    46,416
    113
    13312876_1715913115339885_5523829615887200610_n.jpg
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    රට පාවල දෙන්න හිටන් ට කතිරේ ගහල , යුද්දේ සහ රණවිරුවෝ පවල දීලා , යුද්දේ අමතක කරපු මිනිස්සු මේ වෙඩි හඬ , බෝම්බ හඬ අපහු ඇහෙන කොට සරම් උස්සගෙන , රෙද්දවල් උස්සගෙන නැට්ට පුකේ ගහන , කකුල් දෙකේ ගු හලාගෙන පන එපා කියල දුවන කොට කොහොමද ආතල් එක ?