දැන් නම් සෑහෙන්න වැඩේ ශේප් ලු නේද. සද්දේ ආවේ උදේම උඹට පඩයක් ගියාද දන් නෑ.![]()
Thamath pupuranava bn. Ane manda.
උබ කොහෙද මචෝ?තත්වය පාලනය කරා කියලා හමුදාපති කිව්වනේ.එතකොට ඒ බොරුද කියලා තියෙන්නේ.උබ කොහෙද මචෝ?තත්වය පාලනය කරා කියලා හමුදාපති කිව්වනේ.එතකොට ඒ බොරුද කියලා තියෙන්නේ.
Sahena adui bn. Eth thama ginna ivaretama ivara nahalu. Aranch ehemai. Sadde nm ahenava thama. A kiyanne thamath pupuranava. 1 digata nemei. Payakata 1k withara. Mn ethanama gagen eha paththe bn inne.
