UFR = Urine Full Report not flow rate testUFR blood test
Doctors use uroflowmetry to test the amount of urine voided during urination. It also measures the speed of urination. The test is called a uroflow test. It can help your doctor identify the causes of certain urinary difficulties.
වැරදිලා සහෝ දාලා තියෙන්නෙ.UFR = Urine Full Report not flow rate test
වැරැද්ද නිවැරදි කළා. 
1.Urinal Full Report
2. creatinine blood test
3.Common blood test ekak - Urea anupathaya balanne
4. Meka Kidney Report ekak
Urine full report.වකුගඩු වල තත්ත්වෙ තමයි චෙක් කරන්න දීලා තියෙන්නෙ.
UFR blood test
Doctors use uroflowmetry to test the amount of urine voided during urination. It also measures the speed of urination. The test is called a uroflow test. It can help your doctor identify the causes of certain urinary difficulties.
නෑ බන්වකුගඩු අමාරුවක්ද?
ඔව් බන් එකට අරන් එන්න කිව්වේසර්පයා කාපු එකටද?
ඔය ඔක්කොටොම කියක් වගේ යනවා ද බන් දැන්?1.Urinal Full Report
2. creatinine blood test
3.Common blood test ekak - Urea anupathaya balanne
4. Meka Kidney Report ekak
වකුගඩු වල තත්ත්වෙ තමයි චෙක් කරන්න දීලා තියෙන්නෙ.
Creatinine test
A creatinine test is used to see if your kidneys are working normally. It's often ordered along with another kidney test called blood urea nitrogen (BUN) or as part of a comprehensive metabolic panel (CMP).
Blood urea test
the blood urea nitrogen (BUN) test reveals important information about how well your kidneys are working. A BUN test measures the amount of urea nitrogen that's in your blood.
GFR blood test
A glomerular filtration rate (GFR) is a blood test that checks how well your kidneys are working. Your kidneys have tiny filters called glomeruli. These filters help remove waste and excess fluid from the blood. A GFR test estimates how much blood passes through these filters each minute.
හැම ප්‍රයිවට් හොස්පිට්ල් එක්කම කරනවා ද බන් මේ ඔක්කොමUFR = Urine Full Report not flow rate test
වැරැද්ද හැදුවා සහෝ. උපදේශයට බොහොම ස්තූතියි.Urine full report.
ගූගල් වලින් එන ඒවා වෙනස්. මෙඩිසින් ගූගල් කරන්න එපා කියන්නේ එකයි මම හැමදාම.
හැම ප්‍රයිවට් හොස්පිට්ල් එක්කම කරනවා ද බන් මේ ඔක්කොම
හැම තැනම කරනවා. මේවා හරිම කොමන් ඒවා පුතා. සාමාන් හොද තැනකින් කරගන්න නම් 3000කින් වගේ කරත්තැකි.
ඔව් බන් එකට අරන් එන්න කිව්වේ
සර්පයා අදුරගත්තාද? මොකෙක්ද කැවේ? කොහෙද?
පොලගෙක් කිව්වා බන්. කාල තියෙන්නෙ.
බඩ ටිකක් කෑක්කුම් එක හින්දා වෙන්න ඈති බන් මෙච්චර ගෙන්න කියන්න ඇත්තෙ
පොළගෙක් කෑවානම් සෑහෙන වේදනාවක් එනවනෙ දෂ්ඨ කරපු තැන. එහෙම කැක්කුමක් මොකක්වත් දැනුණෙ නැද්ද?පොලගෙක් කිව්වා බන්. කාල තියෙන්නෙ.
බඩ ටිකක් කෑක්කුම් එක හින්දා වෙන්න ඈති බන් මෙච්චර ගෙන්න කියන්න ඇත්තෙ

පොගලා කාලා බේරුණා කියන්නේ මාරකයක් පැන්නා වගේ තමා
![]()
පොලොං පවුලේ එකෙක්. කාපු වෙලෙ දැනුනේ නැ බන්. පස්සෙ හිරි වැටිලා තිබ්බා අත පැය ගානක්පොළගෙක් කෑවානම් සෑහෙන වේදනාවක් එනවනෙ දෂ්ඨ කරපු තැන. එහෙම කැක්කුමක් මොකක්වත් දැනුණෙ නැද්ද?![]()
ඇයි බන් මැරෙනවා ද
පොලොං පවුලේ එකෙක්. කාපු වෙලෙ දැනුනේ නැ බන්. පස්සෙ හිරි වැටිලා තිබ්බා අත පැය ගානක්
මව්න් මගේ තාත්තා සර්ප වෙදකම් කරනවා. එකයි කිව්වේ ( පරම්පරා වෙද්දු) පොළොං කෑවොත් ඔහොම බේරිලා ඉන්න බෑලු. මං cl අරන් ඇහුවා.
පොළගා කෑවොත් ඇස් කහපාට වෙනවා. වතුර තිබහ එනවා. ඔය වගේ දේවල් ටිකක් කිව්වේ
කුණ කටුවෙක් වෙන්න ඇති කියලා කිව්වේ