රනිල් බට ලන්ද බැරිනම් පුවක් ලන්ද දාගෙන හරි ප්රසිද්ධියේ මිනී මරන්න ඇති. ඒත් රනිල් සුදු වෑන් වලින් මිනිස්සු මැරුවේ නෑ හොරාට හොරාට. මොනා නැතත් ඒ මිනිහා හොරකම් කරලා නැහැ. ඒකට දැන් ඉන්න සක්කිලියා. ඌ තරම් නාස්තිකාර කාලකණ්නියෙක් වෙන කොහෙවත් නැහැ. මෙතන උන් දන්නවය මොන දේ කලත්, මොන පොදු අපේක්ශකයා ආවත් අඩුම තරමේ සක්කරයා ආවත් අනික් පැත්තට මහින්ද මේ පාරත් දිනනවා. ඒ රටේ ඉන්න බත් බැලයෝ නිසා නෙමෙයි. ගොඩක් මිනිස්සු මහින්දත් එක්ක අවුල්. මහින්ද පරද්දවන්න එකම එක ක්රමයයි තියෙන්නේ. ජන්දේ දාන තැන, චන්දේ සීල් කරන තැන, ජන්ද පෙට්ටි ප්රවාහනය, ජන්ද පෙට්ටි කඩන තැන සහ ගණන් කරන තැන ඉඳන් ප්රකාශ කරන තෙක් විදේශ නිරීක්ශකයෝ මැදිහත් වෙලා කලොතින් විතරයි. මොකද මේ පාර හොර චන්ද දාන්නේ නෑ. කරන්නේ ජන්දේ ප්රවාහනය කරන වාහන පිටින් උස්සන එක. බලන් හිටපල්ලකෝ. ඒ පාටම, ඒ අංක තහඩුම ගහපු ඒ වගේම වාහන පිටින් මාරු කරනවා. නමුත් චන්දේ හොර නොකලා කියලා තේරෙන්න මහ එකා 51-53% ත් අතර ගානකින් යන්තම් දිනාවි. ඇමරිකාවේ පහල උනු විශිෂ්ඨම ජනාදිපති කෙනෙක් වෙච්ච එබ්රහිම් ලින්කලින් 13 න් පාරක් පැරදිලයි චන්දෙන් දිනුවේ. ඒහෙව් එකේ රනිල්ට බැරි කමක් නැහැ. ඕනේ මේකේ ඉන්න උන් පොඩ්ඩක් හිත හදාගෙන මිනිහට එක පාරක් දීලා බලන එක. මොකද රනිල්ට මහින්ද වගේ ළමයි නැහැ, මල්ලිලා රොතු බුරුතු නැහැ. ඒත් රනිල් චන්දෙන් පරදිනවා. මට දුක මේකේ මහින්දට කඩේ යන බහුතරයක් කාලකණිනි පවුල් පිටින් වෙන රටවල ඉඳන් මේකේ කමෙන්ට් කරන එක. උන් දන්නේ නැහැනේ මෙහෙ නියම තත්වේඅනික මහින්ද ඇවිත් රටට හෙන ගැහුවත් උන්ට මොකද.. ඒ වගේ පොල් බූරුවන් කෑහැහද්දි මට නම් හිතෙන්නේ පුස් වෙඩි පත්තු කරනව කියලයි. උන් එක්ක තර්ක කරලත් වැඩක් නැහැ.