
heta api elakiri awe nathoth poddak balapn mchn fbi eke luck up karalada kiyala![]()


Ko bun mokuth therenne naane.search results enne google ekenmane
onion sites witharada dark site walata thiyenne?
![]()
ජොනී බට්ට;16693420 said:ඔව් යකොව්, ඔය මම දීල තියන දෙකට පල

මේවා ගැන අහල තිබුනට මොනවද තියෙන්නේ,කොහොමද යන්නේ කියල දැනන් හිටියේ නැහැ,ගෙදර ගිහින් පොඩ්ඩක් කැරකිලා බලන්න ඕන.මේවගේ තියෙන දේවල් අපිට ගන්නත් පුලුවන්ද ,එහෙම නැත්නම් හොරුද ඉන්නේ

වඳුරොන්ට දැලි පිහි දෙන්න එපා බන්. වල්ලත් කපාගෙන අන්තිමට නවතින්නේ.
me inne mulinma mata link ekak dipu eka 
ජොනී බට්ට;16693739 said:ගන්න පුළුවන්, හොරුත් ඉන්නවා, ඒ හින්ද පරිස්සමින්![]()

me inne mulinma mata link ekak dipu eka
![]()

