ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    වැඩකට නැති හාල්පාරුවෝ හලලා හොඳ උන් දාලා 2019 වෙද්දිවත් හදන්න ඕනේ බං. චරිත් අසලංක, රොශේන් සිල්වා, ලහිරු මිලන්ත වගේ උන් ටැලන්ට් තියාගෙන ඇතුලේ.
    lankawe domestic hena sub standard ban....ewage perform keruwata mun gana kiyanta ba............
    ara U-19 capa takala international gaassawanta oone....:baffled::baffled:
    eka bowling talent ekak ne.....spinnnerayek ne bole spin karana...ko ube ara chainaman..,vandersay haduwoth hodai..,
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නෑ සාමාන්යෙන් උබ මොන කිව්වත් ලංකාවේ ගැනුන්ගේ කෑත මතුකරන්නනේ උත්සහ කරන්නේ...:baffled::baffled:
    මම ඕන තැනදි ඕන දේ කතා කරනව. දිනන්න ඕන පැත්තට සපෝට් කරනව. අද ලංකාව පරදින්න යන එක ගැන ඇත්තටම දුකයි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔවස් 30 විතර තිබ්බ නම් මුන් දෙන්න හිමින් හිමින් ගහනවා බන්...:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    lankawe domestic hena sub standard ban....ewage perform keruwata mun gana kiyanta ba............
    ara U-19 capa takala international gaassawanta oone....:baffled::baffled:
    eka bowling talent ekak ne.....spinnnerayek ne bole spin karana...ko ube ara chainaman..,vandersay haduwoth hodai..,

    ඌට වෙච්ච දෙයක් නෑ ලංකාවේ නම් අනේ මන්දා ටැලන්ට් වේස්ට් කරනවා මෙලෝ රහක් නෑ දැන් පක්කොන්ට අන්තයි අපේ හරක් දැන්. උඹ කියන්නේ චරිත් අසලංක. ඌ පට්ට බැටින් ඕල්රවුන්ඩරයෙක් බං සොලිඩ්, ලහිරු මිලන්තත් හොඳයි.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    මැතිව්ස් කාරයා එදත් බෝල තිස් ගානකට ලකුණු විසි ගානයි...අදත් ඒකමයි...ඔය කැප්ටන්සිය දීපන් ලමයෙටෙ... :angry: :angry:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    indian tour asia cup world cup me okkomagema middle order eke asawakata ekek 50k gehuwe ne ne. aduma gane 30k wath. lejjai ban. :(

    ඕවා අපි කියනොට..මේකේ උණ කපුවට බනින්න එපා..උ තමා 06 ගහන්නේ bla bla bla :lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම ඕන තැනදි ඕන දේ කතා කරනව. දිනන්න ඕන පැත්තට සපෝට් කරනව. අද ලංකාව පරදින්න යන එක ගැන ඇත්තටම දුකයි.

    :D ඔව් ඉටිහං උබ ලන්කාවේ ලංකාවේ කොල්ලන්ට අසයි කිව්වනේ.. එක නිසා දුක ඇති...:sorry:

    (JK)
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    කැපුවට බනින්න එපා යකෝ..මේ ත්‍රෙඩ් එක තමන්ගේ බුදලේ කියන හිතන් ඉන්න හෙන්රිට රිදෙයි :lol::lol: :rofl::rofl: :P:P

    ane uke. Hal Kali Form karanawata honda wade. Mathakada ara Asia cup eke kapuwa 8 down ewala ekata FB eke hadapu post tika. Mona Halekda ban kapugedara kiyanne :lol::lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඕකා අර ඔසීලට බෝල 20 ට 40 ගහලා තමයි චූන් උනේ පොර ටෝක් දෙන්න. මෙලෝ වැඩකට නෑ ඌ දැන්.

    ඔව් මචන්..එකේ උනත් මු ගහන්න ගිය ගමන් තුවාල උනා..මු එක කකුලකට මුළු බර දාලා ගහන්නේ,එකෙන් නානවා :rofl::rofl: