ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    onna mama yanna kalin tawath hageem awussana gif ekak :lol:

    giphy.gif

    tumblr_lv9gy159oI1r2avnn.gif
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    ආනික බන් අරුන් ස්පින් නොගගපු වෙලේ දිල්ශාන් දැම්මේ ඕවර දෙකක් :(:(

    ලොකුම දේ තිසර/දසුන් 15-20 දාන්න හොද නැහැ...උන්ට ගහනවා..

    තිසර නම් හදම කනවනේ :(

    Ow bng
    Me gon angita eka terenne na apita terenawa bng
    Dasun wa n thisarawa overs 8 to 13 wage thamai daana onee
    Koheda me hena gahanna wage gahana welaawe un denna dammanawa :(
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Ekenma bng
    Dakkada ubala hearath out una welaawe thirimanaya dilsham ta gahanna onee shot eka pennuwa
    Dilshan ganan gatte wath na oii :rofl::rofl:

    සිරාවටම උ හිතන් ඉන්නේ උ හිටියා නම් ගහවි කියලා..

    හේරත් මෝඩ වැඩේ කරේ..උ වගේ එකෙක් බලන්න ඕන පිටි පැත්තෙන් ගහන්න.. :dull::(
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    very good fight back...
    if not Mathews hamstring, kapu,thisara,dasun bit more it is a different story..
    i believe if dasun's catch goes for four we definitely win..
    that's why always say cricket need some luck too...
    happy with you guys..
    keep improving..
    good show mathews after 4/15

    nOT ONLY cricket machan every damn thing in your life u need LuCK:nerd::yes::yes::yes::cool:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    Mama nam kiyanne ara indian tournament eke bowl karapu rajithawa daana onee team ekata England tour ekata :yes:
    Fast bowling thawa tikak hadenna onee
    England un hodata damma death overs
    Unge wadune spinners la dennata
    Habai me game eka nam supiri game eka
    Api hitapu thane hatiyata mehema ghuwa hodai
    Eth last overs 2,3 yaddi aparade kiyala hithuna
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    Malinga captain karanakota field eka
    Bowling line up eka hadanne sanga n mahela ne bng
    Malinga mahelagen ahala thamai bowl karanneth
    Methana mayhews captioncy eke loku adu paadu tiyenawa bng
    Hodama bowlers lage overs iwara karaggatta iomanata
    Shanakata overs 2k denna onee kora una welaawe
    Koheda gahanna gattahama un daala hariyanne na
    Wadak na bng
    Angi ge feild settings n bowling change ehema ganna deyak na

    මාලින්ගගේ එහෙම අවුල් තියෙනවා ඒ වුනාට ඌට හරියට ටීම් එක හදාගන්න පුලුවන්නේ බං. ඌ මුලින්ම දැනගත්තනේ (ඌ විතරක් නෙවෙයි අපිත් දන්නවනේ) තිමාන්නයා හරි යන්නේ නෑ කියලා.. අපි පැරදුනේ හැම මැච් එකම කෑවේ තිරිමාන්නයනේ. එතන වෙන එකෙක් බොල 10 ලකුනු 18-20 ඇරන් දුන්නනම් අපි ගහපු හැම මැච් එකම දිනනවා
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පොන්දිමාලුයි, පුක්මාන්නයි යවන්න ඕන හරක්ට තණකොල කවන්න, මේ වේසියො දෙන්නට වියදම් කරපු සල්ලියි, දීපු මැච් එක්ස්පීරියන්ස් එකයි එක්ක මුන් පෆෝම් කරන හැටි බලපන්කො.
    :lol:
    sira bun
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    සිරාවටම උ හිතන් ඉන්නේ උ හිටියා නම් ගහවි කියලා..

    හේරත් මෝඩ වැඩේ කරේ..උ වගේ එකෙක් බලන්න ඕන පිටි පැත්තෙන් ගහන්න.. :dull::(

    Cant blame him bng
    4 wickets down for 15 runs
    Oya madai :(
    Siriwardenaya thawa tikak hitiya nam gama wenas wenawa
    Me yakkinta in feild eka clear karanna purudi karanna onee bng
    Balapanko oya rohit sharma la ehema oya wage paarawal gahuwoth 4i nathan 6i
    Ape un athata gahanne
    Dilshan n hearaththuth dan ain wela aluth team ekak hadanna denna tiyenne WC eken passe
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    Ekenma bng
    Dakkada ubala hearath out una welaawe thirimanaya dilsham ta gahanna onee shot eka pennuwa
    Dilshan ganan gatte wath na oii :rofl::rofl:
    සිරාවට ඕයි, දසුන හයක් ගහපු වෙලේ පොන්දිමාල් උඩ පැනල කෑගහනව හරියට ඌ ගැහුව වගේ. බලපන් මුන් දෙන්න කාබාසිනිය කරන්නෙ රටේ සල්ලිනෙ ඕයි. අඩුම තරමෙ එක මැච් එකකවත් පෆෝම් කරපන්කො. ඒත් නෑනෙ බන්.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    මාලින්ගගේ එහෙම අවුල් තියෙනවා ඒ වුනාට ඌට හරියට ටීම් එක හදාගන්න පුලුවන්නේ බං. ඌ මුලින්ම දැනගත්තනේ (ඌ විතරක් නෙවෙයි අපිත් දන්නවනේ) තිමාන්නයා හරි යන්නේ නෑ කියලා.. අපි පැරදුනේ හැම මැච් එකම කෑවේ තිරිමාන්නයනේ. එතන වෙන එකෙක් බොල 10 ලකුනු 18-20 ඇරන් දුන්නනම් අපි ගහපු හැම මැච් එකම දිනනවා

    Aniwa bn aniwa
    Match eka patan ganna issela api dannawa ne muu hariyanne na kiyala
    Ara uba kalin kiwa wage sanga nisaa thamai u team eke inne
    Uge mona gahilida bng
    U hoda ODI player
    Eth T20 walata wadak na
    U hodai pabayek tiyanna podi unwa baya karanna
    Podi un baya wenneth na uuta
    Bowler kenek ta kisima pressure ekak dannene na ne uta bowl karaddi
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චන්දිමාල්, තිරිමාන්න, කපුගෙදර , තිසර කියන මල් පොන්නයෝ දෙනා තියාගෙන මැච් දිනන්න පුලුවනෑ ටීම් එකේ. ඔය හරක් 4 දෙනා තරම් චාන්ස් ලැබුනු හරක් දෙනෙක් ලොවෙත් නැතුව ඇති. කාලකණ්ණි පුක දීලද මන්දා ටීම් එකේ රිංගගෙන ඉන්නේ. නැත්නම් ගෑණුන්ව යවනවද මන්දා වේස කමේ.

    දිනන දාට කොල්ලෝ ශා නියමයි කියලා
    කරවට මල් මාල දමනවා
    එකක් දෙකක් අයියෝ පැරදුනාම ගොයියෝ


    හෝව් හෝව්. කොහෙද යකො එකක් දෙකක් පරදින්නේ ගහන ගහන හැම එකම පරදිනවනේ. මුන් ගහන මැච් බලන අපිට ගහන්න ඕනේ මඩු වල්ගෙන්. ජොබ් එක හරියට නොකරනවට.