╠═Cinemagraphs නොහොත් සෙලවෙන ඡායාරූප═╣

පිල්ලිය

Junior member
  • Oct 2, 2011
    88
    19
    8
    ╠═Cinemagraphs නොහොත් සෙලවෙන ඡායාරූප═╣

    අපි සාමාන්‍යයෙන් දකින ඇනිමේටඩ් පික්චර්ස් වල මුලු ෆොටෝ එකම චලනය වෙනවා. නමුත් මේ Cinemagraphs කියන විදිහට හැදුවම ෆොටෝ එකේ එක තැනක් විතරයි චලනය වෙන්නෙ. අනිත් තැන් චලනය වෙන්නෙම නැහැ. ඇනිමේෂන් එක කොහෙන්වත් කැඩෙනවා අපිට එක පාරටම පේන්නෙත් නැහැ :)

    52.gif
    01.gif

    02.gif

    03.gif

    06.gif
    08.gif
    12.gif

    13.gif

    44.gif

    47.gif

    51.gif


    හොරෙන් මාරු වෙන්නෙ නැතුව +++ ටිකක් දාලා යන්න:P