ස්තූතියි.. රෙප් 14 +
tfs+
Bump
Helakuru ekekn ai ban elakiriye sinhalen type karana bari
Adroid walin

+10 tfs
මම පොඩි Addon එකක් දැන් දාගත්ත Firefox එකට. මේකෙන් පුලුවන් ස්ංග්ලිශ් වලින් ලියල ඒව සිංහලට translate කරන්න.
සිංග්ලිශ් වලින් ලිව්ව > select කලා > right click කලා > "Convert to Sinhalese" select කලා
පල්ලෙහ link එකන් ගනින්.
https://addons.mozilla.org/en-US/firefox/addon/singlish-to-sinhalese/
හෙලකුරු එක්ස්ටෙන්ශන් එක දැනන් හිටියේ නෑනෙ, තෑන්ක්ස්
හෙලකුරු ඇන්ඩ්රොයිඩ් ඇප් එකද බං....ඒකෙන් type කරද්දි අකුරු විකෘති වෙනව නේ...ඇප් එකේ තියන සිංහල font එක නිසා වෙනව ඇත්තෙ...ඒකට කරන්න තියෙන්නෙ වෙන note pad app එකක type කරල copy-paste තමයි..මම එහෙම තමයි කරන්නෙ...
Ow ban app eka thama
Ithin ban wena oni thanaka wada karanwane
Thanks machan![]()
Bump