▀▄▀▄▀▄ Sinhala typing...සිංහලෙන් කොටමු ▄▀▄▀▄▀

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ස්තූතියි.. රෙප් 14 +

    thanks....
    11.gif
    11.gif

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Helakuru ekekn ai ban elakiriye sinhalen type karana bari
    Adroid walin

    හෙලකුරු ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකද බං....ඒකෙන් type කරද්දි අකුරු විකෘති වෙනව නේ...ඇප් එකේ තියන සිංහල font එක නිසා වෙනව ඇත්තෙ...ඒකට කරන්න තියෙන්නෙ වෙන note pad app එකක type කරල copy-paste තමයි..මම එහෙම තමයි කරන්නෙ...

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    +10 tfs

    මම පොඩි Addon එකක් දැන් දාගත්ත Firefox එකට. මේකෙන් පුලුවන් ස්ංග්ලිශ් වලින් ලියල ඒව සිංහලට translate කරන්න.

    සිංග්ලිශ් වලින් ලිව්ව > select කලා > right click කලා > "Convert to Sinhalese" select කලා

    පල්ලෙහ link එකන් ගනින්. :cool:
    https://addons.mozilla.org/en-US/firefox/addon/singlish-to-sinhalese/
     
    • Like
    Reactions: sunerudx

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    +10 tfs

    මම පොඩි Addon එකක් දැන් දාගත්ත Firefox එකට. මේකෙන් පුලුවන් ස්ංග්ලිශ් වලින් ලියල ඒව සිංහලට translate කරන්න.

    සිංග්ලිශ් වලින් ලිව්ව > select කලා > right click කලා > "Convert to Sinhalese" select කලා

    පල්ලෙහ link එකන් ගනින්. :cool:
    https://addons.mozilla.org/en-US/firefox/addon/singlish-to-sinhalese/

    thanks මචං...

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හෙලකුරු එක්ස්ටෙන්ශන් එක දැනන් හිටියේ නෑනෙ, තෑන්ක්ස්

    එල..මචං..වැඩි කාලයක් නෑනෙ ඇවිත්

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83

    හෙලකුරු ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකද බං....ඒකෙන් type කරද්දි අකුරු විකෘති වෙනව නේ...ඇප් එකේ තියන සිංහල font එක නිසා වෙනව ඇත්තෙ...ඒකට කරන්න තියෙන්නෙ වෙන note pad app එකක type කරල copy-paste තමයි..මම එහෙම තමයි කරන්නෙ...

    Ow ban app eka thama
    Ithin ban wena oni thanaka wada karanwane
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Ow ban app eka thama
    Ithin ban wena oni thanaka wada karanwane

    මේ සීන් එක playstore එකේ ගොඩක් අය දාල තිබුන..chrome එකෙන් ඇවිත් සිංහල type කරන්නත් බැ කියල..update එකක් ඒවි...තව ලගදි ආපු update එක අවුල් කියල කියනව ,මට නම් අවුලක් ආවෙ නෑ..