▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හැකත් කොයි වෙලේ බැලුවත් විරෝපට්ටම් ගහගෙන..:rolleyes:

    :( ඔව් අද හවස පොඩි වැඩක් තියනවා හෙල්ප් එකක් ඕනි හොදේ ඔහේගේ නො එක බැලුවේ නැති වෙලා එක :(
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :( ඔව් අද හවස පොඩි වැඩක් තියනවා හෙල්ප් එකක් ඕනි හොදේ ඔහේගේ නො එක බැලුවේ නැති වෙලා එක :(
    නෙට් යන එක දෙන්නද,නැත්නම් ඔරිජිනල් එක දෙන්නද..:P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :angry::angry:one na magula enam
    mahath wenna one hinda ahuwe :frown:

    යාළුවා;16609896 said:
    මහත් වෙන්න බේතක් කියපිය :angry:
    #1 - ප්‍රධාන කෑම වෙල් තුන වේල් 5 කට 6 කට කඩලා කන්න
    #2 - weight gain කරන ව්‍යායාම වල යෙදෙන්න ( ව්‍යායාම උපදේශකයෙක් යටතේ කරන්න පුළුවන් නං ගොඩක් හොඳයි . ඔහු ඔබට ගැලපෙන පිටිකිරි පවා යෝජනා කරනු ඇත :P )
    #3 - වැයවන කැලරි ප්‍රමාණයට වැඩ වැඩි කැලරි ප්‍රමාණයක් ශරීරයට ලැබෙන විදිහේ ආහාර කෑමට එකතු කර ගන්න
    #4 - ප්‍රෝටීන් අධික ආහාර ගැනීමෙන් ප්‍රතිපල ඉක්මන් වෙනවා ... හැබැයි එහෙමයි කියල ක්ෂණික ආහාර වැඩියෙන් ගන්න යන්න එපා ... මස් , මලු , කිරි , බිත්තර වගේ දේවල් කෑම වේලට එකතු කර ගන්න ..

    හැබැයි dietition කෙනෙක් යටතේ මේවා වෙනවා නං තමයි හොඳ ...
    මොකද මේ හැම එකක්ම නිසා මහත් වෙන එකට අමතරව වෙන වෙන අතුරු රෝග ඉස්මතු වීමේ අවධානම වැඩියි ....
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඇයි බන් අවුල්ද:P:P
    උබට 20ථ ඇපල් කන්නත් ඕනි මම විකුනගන්නත් ඕනි :P
    ඉතින් වෙන මොකෝ කරන්නේ :lol::lol::lol:
    ubath ekka ai business na
    12.gif
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ

    #1 - ප්‍රධාන කෑම වෙල් තුන වේල් 5 කට 6 කට කඩලා කන්න
    #2 - weight gain කරන ව්‍යායාම වල යෙදෙන්න ( ව්‍යායාම උපදේශකයෙක් යටතේ කරන්න පුළුවන් නං ගොඩක් හොඳයි . ඔහු ඔබට ගැලපෙන පිටිකිරි පවා යෝජනා කරනු ඇත :P )
    #3 - වැයවන කැලරි ප්‍රමාණයට වැඩ වැඩි කැලරි ප්‍රමාණයක් ශරීරයට ලැබෙන විදිහේ ආහාර කෑමට එකතු කර ගන්න
    #4 - ප්‍රෝටීන් අධික ආහාර ගැනීමෙන් ප්‍රතිපල ඉක්මන් වෙනවා ... හැබැයි එහෙමයි කියල ක්ෂණික ආහාර වැඩියෙන් ගන්න යන්න එපා ... මස් , මලු , කිරි , බිත්තර වගේ දේවල් කෑම වේලට එකතු කර ගන්න ..

    හැබැයි dietition කෙනෙක් යටතේ මේවා වෙනවා නං තමයි හොඳ ...
    මොකද මේ හැම එකක්ම නිසා මහත් වෙන එකට අමතරව වෙන වෙන අතුරු රෝග ඉස්මතු වීමේ අවධානම වැඩියි ....
    ඔය කසාද බෑන්දහම මහත් වෙනවා කියලත් කියනවා නෙද අනෙ:frown:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16610031 said:
    යූගේ පාසල් කාලය සිහිවෙනවාලු හැමදින......
    යූගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට........

    යූ පොඩි කාලෙ
    යූව දැම්ම පාසලේ
    ඉගෙන ගෙන වැඩුනෙ ඇගෙ මොළේ
    පාසලේ පන්තියේ කොල්ලෙක් වැටුන ඇගෙ දැලේ
    ඈ ගැයු ඒ ගීත ඇසු කලේ
    මහ පාරට පැමිණ ඈ මාව බලන්න සිටියා පොත් මිටිය අරගන
    මුණ ගැසුණු තැන අපි කතා කරමින.....
    ගියා දෙදෙනා පාසල් යන්න.....
    මෙන්න මෙලෙසට අපි ගියෙ පාසල් යන්න......
    ඇය පණ වගේ ආදරෙයි මට.......
    ඇගේ ගෙදරට ගියෙ මං යූව බලන්න......
    නමුත් දෛවෙ නැහැනෙ අප හට.......
    මේක දැනගන අපෙ අම්ම මට බැණ
    වෙන පාසලකට මාව දැමු තැන......
    යූ කඳුළු සලමින.....
    සිටියාය දුක් වින්ද මං ගැන කල්පනා කරමින......

    යූගේ පාසල් කාලය සිහිවෙනවාලු හැමදින......
    යූගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට........

    මිතුරෙක් ආවා....
    ඔහු මෙලෙසට කීවා.
    ඔයා නැතුව කොල්ල අඬනවා......
    "මම දැන්මම යනවා මගෙ කොල්ල අඬනවා"
    ඇසුවත් ඇගෙ පපුව පැලෙනවා.....
    ලිපියක් ලැබිලා ඈ බැලුව කියවලා
    මේ විදිහට තිබුන ලියාලා....
    ඔයා නැති නිසා මම ගනිමි දිවි නසා.....
    ඇවිත් යන්න මාව සනසලා.......
    මාදම් කැලේ ඈ ගියා කළුවරේ
    බලන්න මගෙ කුමාරය බොලේ
    මිනිසුන්ව දුටු කලේ අවුල් වුණා ඇගෙ මොළේ
    කුමරා මැරිලාය අතු පැලේ............
    ලිපිය අරගන නැවත කියව බැලු තැන......
    මං මැරෙනා බව ලියා තිබු තැන......
    සැමදාම දුක් වුණ නිතර කඳුළු වැගිරුන....
    අඳුරු ලොවක යූව තනි උන.........

    යූගේ පාසල් කාලය සිහිවෙනවාලු හැමදින......
    යූගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට........

    සංස්කරණය - හිස් වා තලයේ දුකින් සැරිසරන මම යාළුවා :(
    මුල් පිටපත - මාගේ පාසල් කාලය සිහිවෙනවානේ හැමදින ගායනය - පෝල් ප‍්‍රනාන්දු

    -------------------------------------
    #වෛද්‍ය කිඹුල් - හට අද රෑට සිංදුවක් ලියන්නන්. හොඳට බලල ලියන්න ඕනෙ නැත්තං නොමිලේ ගල් මල් සමනළයෙක් වෙනවා :lol::baffled: ඊයේ චිවාස් පවර් එක තමා මේ :baffled:

    දැන් මෙහෙම හිටියට මම ඉස්කෝලේ යන කාලේ හරිම හොඳ ළමයෙක් හරිද ???? :angry::angry::angry::angry:
    මගේ පිවිතුරු චරිතය ඝාතනය කිරීම සඳහා එල්ල වෙන අදෘශ්‍යමාන බලවේග රාශියක් මේ වෙත්දී ක්‍රියාත්මක වෙනවා වගේ ...
    මේවට විරුද්දව මම තනියෙන් නැගී සිටිනවා ....
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අපරාධ සම්බන්ධ දණ්ඩ නීති සංග‍්‍රහයේ අර වගන්තියට අනුව අර දඬුවමට යටත් වීමට සුදානමෙන් හිටු ... :frown::frown::frown:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දැන් මෙහෙම හිටියට මම ඉස්කෝලේ යන කාලේ හරිම හොඳ ළමයෙක් හරිද ???? :angry::angry::angry::angry:
    මගේ පිවිතුරු චරිතය ඝාතනය කිරීම සඳහා එල්ල වෙන අදෘශ්‍යමාන බලවේග රාශියක් මේ වෙත්දී ක්‍රියාත්මක වෙනවා වගේ ...
    මේවට විරුද්දව මම තනියෙන් නැගී සිටිනවා ....
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අපරාධ සම්බන්ධ දණ්ඩ නීති සංග‍්‍රහයේ අර වගන්තියට අනුව අර දඬුවමට යටත් වීමට සුදානමෙන් හිටු ... :frown::frown::frown:
    අර වසන්තිය..:lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් මෙහෙම හිටියට මම ඉස්කෝලේ යන කාලේ හරිම හොඳ ළමයෙක් හරිද ???? :angry::angry::angry::angry:
    මගේ පිවිතුරු චරිතය ඝාතනය කිරීම සඳහා එල්ල වෙන අදෘශ්‍යමාන බලවේග රාශියක් මේ වෙත්දී ක්‍රියාත්මක වෙනවා වගේ ...
    මේවට විරුද්දව මම තනියෙන් නැගී සිටිනවා ....
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අපරාධ සම්බන්ධ දණ්ඩ නීති සංග‍්‍රහයේ අර වගන්තියට අනුව අර දඬුවමට යටත් වීමට සුදානමෙන් හිටු ... :frown::frown::frown:

    right-here-bro.gif
     
    Status
    Not open for further replies.