ඒකට කුල නැතුව පාසල් තරඟ යොදාගන්න පුලුවන්.ඒකත් ඇත්ත, අනිත් අතට කුලයන් අතර තරඟය නිසා නිර්මානයේ උසස් බවත් වැඩිවෙනවා එක අතකට...![]()
ඒකට කුල නැතුව පාසල් තරඟ යොදාගන්න පුලුවන්.
තායිලන්තයෙ හමුදාවලට එහේ තියන සටන් කලාව පුහුනු කරනවා. මෙහෙත් ඒ වැඩේ කලානම් මේකත් නිකම්ම රැකෙනවා.
කුල ක්රමය හරියන්නෙ නෑ තමා.. ඒක සටනේ උසස්භාවයට වඩා තමන්ගෙ වරිගයාගෙ උසස්භාවය සඳහා වෙන තරඟයක් වෙනවා..ජපානයේ සමුරායි සහ නින්ජා වරු වගේ, විරුද්ධ නිසා අනිකා පරාජය කරන්න තමන්ගේ සටන් ක්රමය දියුණු කරනවා


කොහෙන්ද බන් ගුරෙක් හොයාගන්නේ? ඕකට පිළිගත්තු සහතික නැහැනේ. මෙහෙ උන් ගහයි රාජසිංහ රජ්ජුරුවෝ දුන්න කියලත් සහතික.ඒකට කුල නැතුව පාසල් තරඟ යොදාගන්න පුලුවන්.
තායිලන්තයෙ හමුදාවලට එහේ තියන සටන් කලාව පුහුනු කරනවා. මෙහෙත් ඒ වැඩේ කලානම් මේකත් නිකම්ම රැකෙනවා.


pasta..............![]()
niyamay machan
ThanksThanks for sharing bro..
+5
Good post bro godak watinawa...
Thanks