....►►►► නිල බලා පහර දීම හෙවත් ◄◄◄◄....

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Apitath igena ganna thibba nam mare maru....:D..Good post macha....
    11.gif
    ++++
     
    • Like
    Reactions: Pink panther

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒකත් ඇත්ත, අනිත් අතට කුලයන් අතර තරඟය නිසා නිර්මානයේ උසස් බවත් වැඩිවෙනවා එක අතකට...:D
    ඒකට කුල නැතුව පාසල් තරඟ යොදාගන්න පුලුවන්.
    තායිලන්තයෙ‌ හමුදාවලට එහේ තියන සටන් කලාව පුහුනු කරනවා. මෙහෙත් ඒ වැඩේ කලානම් මේකත් නිකම්ම රැකෙනවා.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඒකට කුල නැතුව පාසල් තරඟ යොදාගන්න පුලුවන්.
    තායිලන්තයෙ‌ හමුදාවලට එහේ තියන සටන් කලාව පුහුනු කරනවා. මෙහෙත් ඒ වැඩේ කලානම් මේකත් නිකම්ම රැකෙනවා.
    :yes: කුල ක්‍රමය හරියන්නෙ නෑ තමා.. ඒක සටනේ උසස්භාවයට වඩා තමන්ගෙ වරිගයාගෙ උසස්භාවය සඳහා වෙන තරඟයක් වෙනවා..
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඒකට කුල නැතුව පාසල් තරඟ යොදාගන්න පුලුවන්.
    තායිලන්තයෙ‌ හමුදාවලට එහේ තියන සටන් කලාව පුහුනු කරනවා. මෙහෙත් ඒ වැඩේ කලානම් මේකත් නිකම්ම රැකෙනවා.
    කොහෙන්ද බන් ගුරෙක් හොයාගන්නේ? ඕකට පිළිගත්තු සහතික නැහැනේ. මෙහෙ උන් ගහයි රාජසිංහ රජ්ජුරුවෝ දුන්න කියලත් සහතික.:rofl:

    ඉස්සර ඔහොම පත් කරාලු නැටුම් ගුරුවරු. පාරම්පරික. ඉතින් ඔය එක්කෙනෙක් ලකුණු දෙද්දී හොඳට නටන ළමයෙකුට දෙනවලු 90 ක්. ඊට පස්සේ එකෙක් ඊට හොඳට නැටුවොත් ඌට 100 යි. ඊළඟ එකාට 110 යි. කොච්චර කිව්වත් 100 උපරිම කියල මිනිහට තේරෙන්නේ නැහැ. මිනිහ අහනවලු පරීක්ෂකගෙන්: දැන් ඔය මහත්තය කියන්නේ මේ ළමයට අඩුවෙන් දෙන්න කියලද? නැහැ මෙයාට 100 යි ඉස්සෙල්ල එක්කනාට ටිකක් අඩුවෙන්. එතකොට මහත්තය කියන්නේ ඌට අඩුවෙන් දෙන්න කියලද? ඌ හොඳට නටනවනේ මහත්තයෝ. ඔයිට අඩු කරන්න බැහැ. අසාධාරණයි. :rofl: