►. කොන්දොස්තර චණ්ඩියාට බඩු...

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ►. කොන්දොස්තර චණ්ඩියාට බඩු...

    1204-01.jpg

    source
     
    • Like
    Reactions: thani ataya

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ලංකාවේ පොදු ප්‍රවාහන සේවය අන්තිමයි බන්...:dull:
    ඒක වෙනස් වේවි කියලා හිතනවා...:D
    විශේෂයෙන් මේ කාලේ...;)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    travel card system ekak hadanna ona ban train bus threewheeler anam manan hama ekakatama common ekak. maaru salli maatiya gasim mukuth nahane.. habai bus kaarayantath law ekak danna ona machine eka wada nathnam duwanna ba kiyala mokada okun oya machine kadanawa
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මිනිස්සු ඒ වෙනුවෙන් කතාකරනව අඩුයි. ඕන කුණු වැඩක් උහුලගෙන ඉන්නවා. මේවට සිවිල් ඇඳුමින් ඉන්න පොලිස් අය යොදවන්න තියෙන්නෙ... මගී ජනතාවට වගේම මහා මාර්ගය භාවිතා කරන අයටත් කරදර කරන්නෙ මුදල් හඹායාමට තියන වැඩි නැඹුරුව නිසා. අනික ගුණාත්මක බාවය සමහර සීට් වල ඉඳගත්තහම පුක ඉරෙනව කකුල් පළල් වෙන විදියට දණිස් කටුව 4ට පැලෙනව ඉස්සරහ සීට් එකේ වැදිලා ඒ මදිවට අජිත් ලොක්කගෙ සිංදු සෙට් එකක් දැම්මහම සිහිනැතිවෙනවා වකු ගඩුවක් වුනත් ගල් කරන්න පුළුවන් එතකොට....
     
    • Like
    Reactions: HKavinda

    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂

    :lol: