ජෝක් එකට ගන්න එපා.. බස් ජනසතු කරපු එකෙන් වෙච්ච වාසියක් කියහන් බලන්න.. අද ලංගම පොදු මහජනතාවගේ සල්ලි මාටියා ගහන ආයතනයක් වෙලා නැද්ද? ශ්රී ලන්කන් එක අහසේ වගේම ලංගම පොලවේ පාඩු ලබනවා. උබලා මේ දෙකටම ගෙවනවා.. නමුත් මේක ජනසතු කරන්න කලින් ලැබ ලබපු වියාපාර. එදා බස් එකක කොලිටි එකයි අද බස් එකක කොලිටි එකයි බලහන්. එදා ජපානේවත් තිබ්බේ නැහැ ලංකාවේ වගේ ප්රවාහන සසේවයක්. අද බලහන් වෙලා තියන දේ.. මේක උනේ ආණ්ඩුවේ උන්ට හොරාකන්න ඕනා නිසා බිස්නස්කාරයන්ට ෂොට් එක දීලා ඒවා ජනසතු කරනවා කියලා හොරකන එකෙන්.
ඒකයි නෙළුම් කුළුණ ජනසතු කරන එකයි අතර සම්බන්ධය මොකද්ද...?



