►. නෙළුම් කුලූන ජනතා අයිතියට

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ජෝක් එකට ගන්න එපා.. බස් ජනසතු කරපු එකෙන් වෙච්ච වාසියක් කියහන් බලන්න.. අද ලංගම පොදු මහජනතාවගේ සල්ලි මාටියා ගහන ආයතනයක් වෙලා නැද්ද? ශ්‍රී ලන්කන් එක අහසේ වගේම ලංගම පොලවේ පාඩු ලබනවා. උබලා මේ දෙකටම ගෙවනවා.. නමුත් මේක ජනසතු කරන්න කලින් ලැබ ලබපු වියාපාර. එදා බස් එකක කොලිටි එකයි අද බස් එකක කොලිටි එකයි බලහන්. එදා ජපානේවත් තිබ්බේ නැහැ ලංකාවේ වගේ ප්‍රවාහන සසේවයක්. අද බලහන් වෙලා තියන දේ.. මේක උනේ ආණ්ඩුවේ උන්ට හොරාකන්න ඕනා නිසා බිස්නස්කාරයන්ට ෂොට් එක දීලා ඒවා ජනසතු කරනවා කියලා හොරකන එකෙන්.

    ඒකයි නෙළුම් කුළුණ ජනසතු කරන එකයි අතර සම්බන්ධය මොකද්ද...?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ලිපිය බලපංකො
    මිනිස්සුන්ට සේවය සලසන්නැතුව ලාභය විතරක් පස්සෙ ගිය නිසා ජනසතු කලේ කියල තියෙන්නෙ
    ඕක ප්‍රයිවටයිස් කලා නං ඒවත් ලොටනව පැය ගනං
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    ජනසතු කියන එකේ වෙනස් අර්ථ කියල දියන් මචන්.....නැත්නම් මේක වන කරනවා පෙරුමාල්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    ඒකයි නෙළුම් කුළුණ ජනසතු කරන එකයි අතර සම්බන්ධය මොකද්ද...?
    ජනසතු කරනවා කියන එක අර්ථ දක්වපන්කෝ.. ජනසතු කරනවා කියන්නේ මහජනයා විසින් පත්කළ රජයකට බාරකරනවා මහජනයා වෙනුවෙන් එක මැනේජ් කරන්න.. ආණ්ඩුවේ දේපල කියලා පොදු විවහාරයේ කියන්නේ.. ඔන්න ඕකෙදි මේ කුලුන යන්නෙත් ආණ්ඩුවේ දේපලක් හැටියට. අග්‍රිමන්ට් එකට අනුව මෙහෙම පවරා ගත්තු දවසේ ඉදන් මිලියන 104 ණය එක්සිම් චයිනා බෑන්ක් එකට් ගෙවන්න ඕනා ලංකාවේ ආණ්ඩුව. ඒ කියන්නේ ලංකාවේ මහජනතාව. හැබැයි, තාම ඕකෙන් මහජනතාවට වෙන සේවය ගැන ආණ්ඩුව මුකුත්ම කියලා තියනවද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජනසතු කරනවා කියන එක අර්ථ දක්වපන්කෝ.. ජනසතු කරනවා කියන්නේ මහජනයා විසින් පත්කළ රජයකට බාරකරනවා මහජනයා වෙනුවෙන් එක මැනේජ් කරන්න.. ආණ්ඩුවේ දේපල කියලා පොදු විවහාරයේ කියන්නේ.. ඔන්න ඕකෙදි මේ කුලුන යන්නෙත් ආණ්ඩුවේ දේපලක් හැටියට. අග්‍රිමන්ට් එකට අනුව මෙහෙම පවරා ගත්තු දවසේ ඉදන් මිලියන 104 ණය එක්සිම් චයිනා බෑන්ක් එකට් ගෙවන්න ඕනා ලංකාවේ ආණ්ඩුව. ඒ කියන්නේ ලංකාවේ මහජනතාව. හැබැයි, තාම ඕකෙන් මහජනතාවට වෙන සේවය ගැන ආණ්ඩුව මුකුත්ම කියලා තියනවද?

    පිස්සු හුයන්නෙක් මූ නම්....

    :lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ජනසතු කියන එකේ වෙනස් අර්ථ කියල කියල දියන් මචන්.....නැත්නම් මේක වන කරනවා පෙරුමාල්

    :shocked:
    උඹ කිව්වහමයි මටත් මීටර් වුනේ
    අරුං මේක ජනසතු කරනව කියල අදහස් කරන්න ඇත්තෙ විවෘත කල්ල මිනිස්සුන්ට පරිහරණය කරන්න දෙනව කියල අදහසිංද දන්නෙත් නෑ අරූ එහෙම් පිටිංම සමාගම් ජනසතු කිරීමක් එක්ක පටලෝගෙන :sorry:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ලිපිය බලපංකො
    මිනිස්සුන්ට සේවය සලසන්නැතුව ලාභය විතරක් පස්සෙ ගිය නිසා ජනසතු කලේ කියල තියෙන්නෙ
    ඕක ප්‍රයිවටයිස් කලා නං ඒවත් ලොටනව පැය ගනං
    අන්න එතන උබේ පොයින්ට් එක හරි.. එකට තමා ගවර්න්මන්ට් එකක් තියෙන්නේ. ගවර්න් කරනවා කියලා කියන වචනෙම තියනවනේ ආණ්ඩුවක වගකීම. ආණ්ඩුවට තිබ්බේ මේ බස් සමාගම් ආණ්ඩුවට අරගෙන හොරාකන එක නෙමෙයි, මේවා නියාමනය කරන එක. ආණ්ඩුව කලේ මිනිස්සුන්ට දෙනවා කියලා ජනසතු කරලා හොරාකාපු එක.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අන්න එතන උබේ පොයින්ට් එක හරි.. එකට තමා ගවර්න්මන්ට් එකක් තියෙන්නේ. ගවර්න් කරනවා කියලා කියන වචනෙම තියනවනේ ආණ්ඩුවක වගකීම. ආණ්ඩුවට තිබ්බේ මේ බස් සමාගම් ආණ්ඩුවට අරගෙන හොරාකන එක නෙමෙයි, මේවා නියාමනය කරන එක. ආණ්ඩුව කලේ මිනිස්සුන්ට දෙනවා කියලා ජනසතු කරලා හොරාකාපු එක.

    කොහෙද බං ජනතාවට දෙනව කියල හොරාකාල තියෙන්නෙ
    ජනසතු කලහම ආණ්ඩුවෙ නිලධාරීන් පත් කලහම උන් හොරාකාල
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :shocked:
    උඹ කිව්වහමයි මටත් මීටර් වුනේ
    අරුං මේක ජනසතු කරනව කියල අදහස් කරන්න ඇත්තෙ විවෘත කල්ල මිනිස්සුන්ට පරිහරණය කරන්න දෙනව කියල අදහසිංද දන්නෙත් නෑ අරූ එහෙම් පිටිංම සමාගම් ජනසතු කිරීමක් එක්ක පටලෝගෙන :sorry:

    මේකනේ බන්...පෙරුමාල් කැමතියි දන්න දෙයින් වැඩක් ගන්න...

    ඉතින් ඔය කියවපු ලිපියක් මතක් වෙලා සම්බන්ද කරන්න දඟලනවා.... කොහොමත් පිස්සු පීකුදුනේ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    :shocked:
    උඹ කිව්වහමයි මටත් මීටර් වුනේ
    අරුං මේක ජනසතු කරනව කියල අදහස් කරන්න ඇත්තෙ විවෘත කල්ල මිනිස්සුන්ට පරිහරණය කරන්න දෙනව කියල අදහසිංද දන්නෙත් නෑ අරූ එහෙම් පිටිංම සමාගම් ජනසතු කිරීමක් එක්ක පටලෝගෙන :sorry:
    පිස්සුද බන්.. ඔකේ DVB කෙස් එක උබ දන්නවද? DVB ප්‍රපොස් කරපු ටෙක්නොලොජි එක පරණයි. ඒ ක්‍රමේට අලුත් ටිවි හදන්නේ නැහැ. DVB-H / DVB-T කියලා දෙකක් තියනවා. චයිනා හදන්නේ ලංකාවේ තියන ටීවී මාකට් එක අල්ලන්න මේ මොඩල් එක විකුනලා. මේකට ගවර්න්මන්ට් එක තාම උත්තරයක් දෙන්නේ නැහැ. බ්රෝද්කාස්ටින් මොඩල් එක ගැන.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කොහෙද බං ජනතාවට දෙනව කියල හොරාකාල තියෙන්නෙ
    ජනසතු කලහම ආණ්ඩුවෙ නිලධාරීන් පත් කලහම උන් හොරාකාල
    ඉතින් ජනසතු කරලා බස් කොම්පැනි උන් දාන්නැය බන්.. උබත් මාර කතානේ කියන්නේ.. ආණ්ඩුවට ගන්නවා කියන්නෙම පඩි දීලා හොරකවනවා කියන එකනේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පිස්සුද බන්.. ඔකේ DVB කෙස් එක උබ දන්නවද? DVB ප්‍රපොස් කරපු ටෙක්නොලොජි එක පරණයි. ඒ ක්‍රමේට අලුත් ටිවි හදන්නේ නැහැ. DVB-H / DVB-T කියලා දෙකක් තියනවා. චයිනා හදන්නේ ලංකාවේ තියන ටීවී මාකට් එක අල්ලන්න මේ මොඩල් එක විකුනලා. මේකට ගවර්න්මන්ට් එක තාම උත්තරයක් දෙන්නේ නැහැ. බ්රෝද්කාස්ටින් මොඩල් එක ගැන.

    ඉතිං උඹ කියන්නෙ චීනෙ ඒ කරන්න හදන වැඩේ හරියි කියලද වැරදියි කියලද ? :eek:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉතිං උඹ කියන්නෙ චීනෙ ඒ කරන්න හදන වැඩේ හරියි කියලද වැරදියි කියලද ? :eek:
    චිනගේ පැත්තෙන් හරි. ඌ හදන්නේ මාකට් එක අල්ලන්න. උන්ට කෝස්ට් එකක් නැහැ. එකක් කුලුනෙන් ආදායම එනවා, අනික ට්‍රාන්ස්මීටර් සහා රිසීවර් විකුනලා ආදායමක් එනවා. ටික කාලයක් යනකොට මිනිස්සු ටීවී මාරු කලාම චීනා ගොඩ. ඕකත් හරියට සෝනි එක ප්ලේස්ටේෂන් එකට බ්ලුරේ ඇඩ් කළා වගේ වැඩක්. ආණ්ඩුව ඕකට හරි ප්‍රපොසල් එකක් නැතුව වැඩේට බැහැලා ඕකත් මත්තලක් හම්බන්තොටක් කරලා තමා නවතින්නේ. මොකද මහින්ද ඕක ගේනකොට යටිතල පහසුකම් ටිකක් ඒ එක්කම ගෙනාව. එතැනදී මහජනතාවට වාසියක් තිබ්බා. නමුත් මේ ආණ්ඩුව ඒ ටික හලලා කුලුන විතරක් ගැහුවා. දැන් කුලුනෙන් ඇත්තටම වැඩක් තියනවද කියලා ඇසෙස්ට්මන්ට් එකක් කරන්න වෙන්නේ දුවනකොට තමා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතිං උඹ කියන්නෙ චීනෙ ඒ කරන්න හදන වැඩේ හරියි කියලද වැරදියි කියලද ? :eek:

    දැන් උඹට මතකද ජනසතු කියල වචනයක් තිබ්බ කියල :lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    චිනගේ පැත්තෙන් හරි. ඌ හදන්නේ මාකට් එක අල්ලන්න. උන්ට කෝස්ට් එකක් නැහැ. එකක් කුලුනෙන් ආදායම එනවා, අනික ට්‍රාන්ස්මීටර් සහා රිසීවර් විකුනලා ආදායමක් එනවා. ටික කාලයක් යනකොට මිනිස්සු ටීවී මාරු කලාම චීනා ගොඩ. ඕකත් හරියට සෝනි එක ප්ලේස්ටේෂන් එකට බ්ලුරේ ඇඩ් කළා වගේ වැඩක්. ආණ්ඩුව ඕකට හරි ප්‍රපොසල් එකක් නැතුව වැඩේට බැහැලා ඕකත් මත්තලක් හම්බන්තොටක් කරලා තමා නවතින්නේ. මොකද මහින්ද ඕක ගේනකොට යටිතල පහසුකම් ටිකක් ඒ එක්කම ගෙනාව. එතැනදී මහජනතාවට වාසියක් තිබ්බා. නමුත් මේ ආණ්ඩුව ඒ ටික හලලා කුලුන විතරක් ගැහුවා. දැන් කුලුනෙන් ඇත්තටම වැඩක් තියනවද කියලා ඇසෙස්ට්මන්ට් එකක් කරන්න වෙන්නේ දුවනකොට තමා.

    හ්ම් උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනව :eek:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හ්ම් උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනව :eek:
    මම අර ප්ලේන් ට්‍රැක් කරන වැඩේ කරනකොට ඕක ගැන ටිකක් හෙව්වා. එතකොට තමා දැනගන්න හම්බ උනේ.. මේකට සමහර දේශීය නාලිකා අකමැතියි.
     
    Red Wings

    Member
    Apr 24, 2019
    5
    1
    0
    පිස්සුද බන්.. ඔකේ DVB කෙස් එක උබ දන්නවද? DVB ප්‍රපොස් කරපු ටෙක්නොලොජි එක පරණයි. ඒ ක්‍රමේට අලුත් ටිවි හදන්නේ නැහැ. DVB-H / DVB-T කියලා දෙකක් තියනවා. චයිනා හදන්නේ ලංකාවේ තියන ටීවී මාකට් එක අල්ලන්න මේ මොඩල් එක විකුනලා. මේකට ගවර්න්මන්ට් එක තාම උත්තරයක් දෙන්නේ නැහැ. බ්රෝද්කාස්ටින් මොඩල් එක ගැන.

    isbt eka neda japan eka
    eka neda mahinda genna hitiye
    DVB eka europe eka neda
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සුද බන්.. ඔකේ DVB කෙස් එක උබ දන්නවද? DVB ප්‍රපොස් කරපු ටෙක්නොලොජි එක පරණයි. ඒ ක්‍රමේට අලුත් ටිවි හදන්නේ නැහැ. DVB-H / DVB-T කියලා දෙකක් තියනවා. චයිනා හදන්නේ ලංකාවේ තියන ටීවී මාකට් එක අල්ලන්න මේ මොඩල් එක විකුනලා. මේකට ගවර්න්මන්ට් එක තාම උත්තරයක් දෙන්නේ නැහැ. බ්රෝද්කාස්ටින් මොඩල් එක ගැන.
    ඉතිං කුලුන හැදුවට පස්සේ ඕකේ හයිකරන ගැජට් කෑලි ඕනේ විදිහට වෙනස් කරගන්න පුළුවන් නෙ පස්සේ කාලෙක හරී. බැරිද එහෙම
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ජනසතු කරනවා කියන එක අර්ථ දක්වපන්කෝ.. ජනසතු කරනවා කියන්නේ මහජනයා විසින් පත්කළ රජයකට බාරකරනවා මහජනයා වෙනුවෙන් එක මැනේජ් කරන්න.. ආණ්ඩුවේ දේපල කියලා පොදු විවහාරයේ කියන්නේ.. ඔන්න ඕකෙදි මේ කුලුන යන්නෙත් ආණ්ඩුවේ දේපලක් හැටියට. අග්‍රිමන්ට් එකට අනුව මෙහෙම පවරා ගත්තු දවසේ ඉදන් මිලියන 104 ණය එක්සිම් චයිනා බෑන්ක් එකට් ගෙවන්න ඕනා ලංකාවේ ආණ්ඩුව. ඒ කියන්නේ ලංකාවේ මහජනතාව. හැබැයි, තාම ඕකෙන් මහජනතාවට වෙන සේවය ගැන ආණ්ඩුව මුකුත්ම කියලා තියනවද?

    ඒකට කියන්නෙ "ජනසතු" කරනවා කියලද නැත්නම් "රාජසංතක" කරනවා කියලද ආයිබෝං... ගැටළු සහගත නිසා අහන්නෙ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ලිපිය බලපංකො
    මිනිස්සුන්ට සේවය සලසන්නැතුව ලාභය විතරක් පස්සෙ ගිය නිසා ජනසතු කලේ කියල තියෙන්නෙ
    ඕක ප්‍රයිවටයිස් කලා නං ඒවත් ලොටනව පැය ගනං

    අනිවා... ඒකාධිකාරයක් හැදෙනවා එතකොට...