මුගේ ඇඟ පුරාම මොළේ.... නියපොතුවත් කපන්න යන්න එපා මොලේ ඩැමේජ් වෙයි... නියපොත්තෙත් මොලේ...
ඌ වැඩිය ශරීර කෘත්‍යය කරන්නෙත් නැහැලු..මොලේ අඩුවෙයි කියල
මුගේ ඇඟ පුරාම මොළේ.... නියපොතුවත් කපන්න යන්න එපා මොලේ ඩැමේජ් වෙයි... නියපොත්තෙත් මොලේ...
පිස්සුද බන්.. ඔකේ DVB කෙස් එක උබ දන්නවද? DVB ප්‍රපොස් කරපු ටෙක්නොලොජි එක පරණයි. ඒ ක්‍රමේට අලුත් ටිවි හදන්නේ නැහැ. DVB-H / DVB-T කියලා දෙකක් තියනවා. චයිනා හදන්නේ ලංකාවේ තියන ටීවී මාකට් එක අල්ලන්න මේ මොඩල් එක විකුනලා. මේකට ගවර්න්මන්ට් එක තාම උත්තරයක් දෙන්නේ නැහැ. බ්රෝද්කාස්ටින් මොඩල් එක ගැන.
උඹ කිව්වහමයි මටත් මීටර් වුනේ
අරුං මේක ජනසතු කරනව කියල අදහස් කරන්න ඇත්තෙ විවෘත කල්ල මිනිස්සුන්ට පරිහරණය කරන්න දෙනව කියල අදහසිංද දන්නෙත් නෑ අරූ එහෙම් පිටිංම සමාගම් ජනසතු කිරීමක් එක්ක පටලෝගෙන![]()
පිස්සුද බන්.. ඔකේ DVB කෙස් එක උබ දන්නවද? DVB ප්‍රපොස් කරපු ටෙක්නොලොජි එක පරණයි. ඒ ක්‍රමේට අලුත් ටිවි හදන්නේ නැහැ. DVB-H / DVB-T කියලා දෙකක් තියනවා. චයිනා හදන්නේ ලංකාවේ තියන ටීවී මාකට් එක අල්ලන්න මේ මොඩල් එක විකුනලා. මේකට ගවර්න්මන්ට් එක තාම උත්තරයක් දෙන්නේ නැහැ. බ්රෝද්කාස්ටින් මොඩල් එක ගැන.
DVB කියන්නෙ worldwide standard එකක් බන් එක කවදාවත් පරණ වෙන්නෙ නැහැ. Develop වෙනවා ඇරෙන්න. DVB-t2 තමා terrestrial broadcast එක. හැබයි නෙළුම් කුළුණ plan කරලා තිබ්බේ. ISDB -T වලට එක Japanese එක. ඒක worldwide use කරන්නෙ නැහැ. ඒක ගැටළු වක් තමා ඉස්සරහට ඒත් ඒකත් හොද system එකක්.
දැන් කි වෙනි පාරට ද ඕක ඔය විවෘත කරනවා කියන්නේ?
ඌ වැඩිය ශරීර කෘත්‍යය කරන්නෙත් නැහැලු..මොලේ අඩුවෙයි කියල
මචං.. ඔය ඕනම තාක්ෂණයක් අවශ්‍යතාව අනුව යොදාගන්න බැරිකමක් නෑ නේද ඔය නෙළුම් කුළුනෙ...?
කලිනුත් විවෘත කලාද ආයිබෝං.... මම හිතුවෙ මුල්ගල තිබ්බා කියලා....
ඕක ගිය අවුරුද්දේ ඉදන් ඕපන් කරනවා කියන්නේ... තව ඉන්ටීරියල් වැඩ තියෙනවද කොහේද... හියිවේ එක වගේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් වෙයිද කියලා හිතාගන්න අමාරුයි මේ යන විදියට

මට සැක මේකත් රාජගිරියේ ගුවන් පාලම වගේ වේවිද කියලා...
හික්... විවෘත කරනවනම් ඉතිං අපේ උන්දැලට......
මතකනේ එකම පාරෙ දෙකොන විවෘත කළා... කිරිඇල්ල එක පැත්තකින්, ඩිලාන් අනිත් පැත්තෙන්....
ලොක්කට හිතෙන්න ඇති එයාගෙ කාලසීමාවෙම ඒක විවෘත කලොත් හොඳයි කියල...

මට සැක මේකත් රාජගිරියේ ගුවන් පාලම වගේ වේවිද කියලා...![]()
නෑ බන් රාජගිරියේ පාලම බාගෙට හදලා ඡන්ද ගූණ්ඩු විදියට කලබලේ ඕපන් කරා..ඕපන් කරලා පස්සේ තව මාසයක් දෙකක් ගියා වැඩ ඉවර කරන්න.. නෙළුම් කුළුණ ප්‍රොජෙට් එකත් 16 ඕපන් කලාට දැනටමත් ලොකු කාලයක් ප්‍රමාදයි.. 16 ඕපන් කරත් තව ඇතුලේ වැඩ තියෙනවද කොහේද කරන්න.. ඡන්දය ලඟපාතක නිසා කලබලේ ඕපන් කරනව කියලයි මට නම් හිතෙන්නේ...
ගුවන්පාලමේ සීන් එක මොකද්ද...? මේකෙ එහෙම හදිසියක් තිබ්බෙ නෑ නේද... ආණ්ඩු මාරු වුනාට වැඩ නතරකලෙත් නෑ... හැබැයි...
ගුවන්පාලමේ සීන් එක මොකද්ද...? මේකෙ එහෙම හදිසියක් තිබ්බෙ නෑ නේද... ආණ්ඩු මාරු වුනාට වැඩ නතරකලෙත් නෑ... හැබැයි...

රාජගිරියේ හෙල්ලෙන පාලම ගැන දැනගෙන ඉන්ඩම ඔනෙ හැමෝම 
මම තෙර්ඩ් එකකුත් දැම්මද කොහෙද..