►. නෙළුම් කුලූන ජනතා අයිතියට

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මුගේ ඇඟ පුරාම මොළේ.... නියපොතුවත් කපන්න යන්න එපා මොලේ ඩැමේජ් වෙයි... නියපොත්තෙත් මොලේ...

    ඌ වැඩිය ශරීර කෘත්‍යය කරන්නෙත් නැහැලු..මොලේ අඩුවෙයි කියල
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පිස්සුද බන්.. ඔකේ DVB කෙස් එක උබ දන්නවද? DVB ප්‍රපොස් කරපු ටෙක්නොලොජි එක පරණයි. ඒ ක්‍රමේට අලුත් ටිවි හදන්නේ නැහැ. DVB-H / DVB-T කියලා දෙකක් තියනවා. චයිනා හදන්නේ ලංකාවේ තියන ටීවී මාකට් එක අල්ලන්න මේ මොඩල් එක විකුනලා. මේකට ගවර්න්මන්ට් එක තාම උත්තරයක් දෙන්නේ නැහැ. බ්රෝද්කාස්ටින් මොඩල් එක ගැන.

    මචං මේ... දැන් මේක හදල ඉවරයිනේ... උඹේ විඥාණයට අනුව මේ නෙළුම් කුළුණ ප්‍රයෝජනවත් රටට යහපතක් ගෙනෙන, මහජනතාවට බරක් නොවෙන චීනටත් කඩේ නොයා ඔය කියන යාවත්කාලීන තාක්ෂණයත් පාවිච්චි කරන ගමන් රටටත් බරක් නොවී ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකද්ද... කොළපාට කාබන් කොලේ අයින් කරල අපිටත් වැටහෙන විදියට සරලව කිව්වොත්...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :shocked:
    උඹ කිව්වහමයි මටත් මීටර් වුනේ
    අරුං මේක ජනසතු කරනව කියල අදහස් කරන්න ඇත්තෙ විවෘත කල්ල මිනිස්සුන්ට පරිහරණය කරන්න දෙනව කියල අදහසිංද දන්නෙත් නෑ අරූ එහෙම් පිටිංම සමාගම් ජනසතු කිරීමක් එක්ක පටලෝගෙන :sorry:

    අනේ.... අනේ.... උඹත් මරු...
    ඒක තමා කියල තියෙන්නෙ... මූ වචනෙ search කරනව ඒකට අදාලව තොරතුරු හොයල, ගොරක ------> දඩමස් කරනව...
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    පිස්සුද බන්.. ඔකේ DVB කෙස් එක උබ දන්නවද? DVB ප්‍රපොස් කරපු ටෙක්නොලොජි එක පරණයි. ඒ ක්‍රමේට අලුත් ටිවි හදන්නේ නැහැ. DVB-H / DVB-T කියලා දෙකක් තියනවා. චයිනා හදන්නේ ලංකාවේ තියන ටීවී මාකට් එක අල්ලන්න මේ මොඩල් එක විකුනලා. මේකට ගවර්න්මන්ට් එක තාම උත්තරයක් දෙන්නේ නැහැ. බ්රෝද්කාස්ටින් මොඩල් එක ගැන.

    DVB කියන්නෙ worldwide standard එකක් බන් එක කවදාවත් පරණ වෙන්නෙ නැහැ. Develop වෙනවා ඇරෙන්න. DVB-t2 තමා terrestrial broadcast එක. හැබයි නෙළුම් කුළුණ plan කරලා තිබ්බේ. ISDB -T වලට එක Japanese එක. ඒක worldwide use කරන්නෙ නැහැ. ඒක ගැටළු වක් තමා ඉස්සරහට ඒත් ඒකත් හොද system එකක්.
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    DVB කියන්නෙ worldwide standard එකක් බන් එක කවදාවත් පරණ වෙන්නෙ නැහැ. Develop වෙනවා ඇරෙන්න. DVB-t2 තමා terrestrial broadcast එක. හැබයි නෙළුම් කුළුණ plan කරලා තිබ්බේ. ISDB -T වලට එක Japanese එක. ඒක worldwide use කරන්නෙ නැහැ. ඒක ගැටළු වක් තමා ඉස්සරහට ඒත් ඒකත් හොද system එකක්.

    මචං.. ඔය ඕනම තාක්ෂණයක් අවශ්‍යතාව අනුව යොදාගන්න බැරිකමක් නෑ නේද ඔය නෙළුම් කුළුනෙ...?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන් කි වෙනි පාරට ද ඕක ඔය විවෘත කරනවා කියන්නේ?

    කලිනුත් විවෘත කලාද ආයිබෝං.... මම හිතුවෙ මුල්ගල තිබ්බා කියලා....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඌ වැඩිය ශරීර කෘත්‍යය කරන්නෙත් නැහැලු..මොලේ අඩුවෙයි කියල

    හික්... ඌට හොඳට මොලේ තියනව ඒත්... ඒක හසුරුවන විදියේ තමයි ගැටලුව තියෙන්නෙ....
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113

    මචං.. ඔය ඕනම තාක්ෂණයක් අවශ්‍යතාව අනුව යොදාගන්න බැරිකමක් නෑ නේද ඔය නෙළුම් කුළුනෙ...?

    පුළුවන් බන්. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ කරන ආයෝජන එක්ක. ඕනෙම වෙලාවක ISDB ගලවලා දාලා DVB වලට මාරු වුනහැකි. ඒත් ඇන්ටනා unit ටික තමා පාවිච්චි කරන්න වෙන්නේ. Transmitter ටික අළුතින් දාන්න වෙනවා. ඒකට ඉතින් කෝටි 2 3 ක් විතර යයි. ඒත් අපි එක system එකක් තෝරගත්තහම එක අතඅරින්න බැහැ. මුළු system එකම එකට අනුව හැඩගැහෙනවා. කොහොමට හිටීවිද අවුරුදු පහක් ISDB use කරලා එකපාරට DVB වලට මාරු වෙනවා කිව්වොත්. ගෙදර තියන TV එක විසිකරන්න කියලෑ. තාම මොනවද දෙන්නේ කියලා ලංකාව තෝර ගෙන නැහැ. Tx room එකේ වැඩ පටන් අරන් වත් නැහැ දන්න විදිහට.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    කලිනුත් විවෘත කලාද ආයිබෝං.... මම හිතුවෙ මුල්ගල තිබ්බා කියලා....

    ඇයි බං ඕක ගිය අවුරුද්දේ දෙසැම්බර් , මේ අවුරුද්දේ අප්‍රේල් වලත් විවුර්ත කරනවා කියලා තිබුනා මතකයි...

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    ඕක ගිය අවුරුද්දේ ඉදන් ඕපන් කරනවා කියන්නේ... තව ඉන්ටීරියල් වැඩ තියෙනවද කොහේද... හියිවේ එක වගේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් වෙයිද කියලා හිතාගන්න අමාරුයි මේ යන විදියට
     
    • Like
    Reactions: Lejayange

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද උන්න හින්ද හොදයි,නැත්තන් සීහලුන්ට කොහෙන්ද ඔහොම දෙයක්, ගූ ඇන් පී පොල් බූරුවොනම් ඉරිසියාවෙ පැලෙයි, ඒත් මහින්ද කියන්නෙ රටක්.....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඕක ගිය අවුරුද්දේ ඉදන් ඕපන් කරනවා කියන්නේ... තව ඉන්ටීරියල් වැඩ තියෙනවද කොහේද... හියිවේ එක වගේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් වෙයිද කියලා හිතාගන්න අමාරුයි මේ යන විදියට

    හික්... විවෘත කරනවනම් ඉතිං අපේ උන්දැලට......:P:P
    මතකනේ එකම පාරෙ දෙකොන විවෘත කළා... කිරිඇල්ල එක පැත්තකින්, ඩිලාන් අනිත් පැත්තෙන්....

    ලොක්කට හිතෙන්න ඇති එයාගෙ කාලසීමාවෙම ඒක විවෘත කලොත් හොඳයි කියල...
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..

    හික්... විවෘත කරනවනම් ඉතිං අපේ උන්දැලට......:P:P
    මතකනේ එකම පාරෙ දෙකොන විවෘත කළා... කිරිඇල්ල එක පැත්තකින්, ඩිලාන් අනිත් පැත්තෙන්....

    ලොක්කට හිතෙන්න ඇති එයාගෙ කාලසීමාවෙම ඒක විවෘත කලොත් හොඳයි කියල...
    මට සැක මේකත් රාජගිරියේ ගුවන් පාලම වගේ වේවිද කියලා...:sorry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මට සැක මේකත් රාජගිරියේ ගුවන් පාලම වගේ වේවිද කියලා...:sorry:

    ගුවන්පාලමේ සීන් එක මොකද්ද...? මේකෙ එහෙම හදිසියක් තිබ්බෙ නෑ නේද... ආණ්ඩු මාරු වුනාට වැඩ නතරකලෙත් නෑ... හැබැයි...
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..

    ගුවන්පාලමේ සීන් එක මොකද්ද...? මේකෙ එහෙම හදිසියක් තිබ්බෙ නෑ නේද... ආණ්ඩු මාරු වුනාට වැඩ නතරකලෙත් නෑ... හැබැයි...
    නෑ බන් රාජගිරියේ පාලම බාගෙට හදලා ඡන්ද ගූණ්ඩු විදියට කලබලේ ඕපන් කරා..ඕපන් කරලා පස්සේ තව මාසයක් දෙකක් ගියා වැඩ ඉවර කරන්න.. නෙළුම් කුළුණ ප්‍රොජෙට් එකත් 16 ඕපන් කලාට දැනටමත් ලොකු කාලයක් ප්‍රමාදයි.. 16 ඕපන් කරත් තව ඇතුලේ වැඩ තියෙනවද කොහේද කරන්න.. ඡන්දය ලඟපාතක නිසා කලබලේ ඕපන් කරනව කියලයි මට නම් හිතෙන්නේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ගුවන්පාලමේ සීන් එක මොකද්ද...? මේකෙ එහෙම හදිසියක් තිබ්බෙ නෑ නේද... ආණ්ඩු මාරු වුනාට වැඩ නතරකලෙත් නෑ... හැබැයි...

    රාජගිරියෙ පාලමේ සීන් එක මේකයි වාහන යද්දි පාලම පැද්දෙනව, ස්පීඩ් ගොයිය ඒව කියන්නෙ නැ උන්ද ඒව වහනව :lol::lol: රාජගිරියේ හෙල්ලෙන පාලම ගැන දැනගෙන ඉන්ඩම ඔනෙ හැමෝම :yes::yes: මම තෙර්ඩ් එකකුත් දැම්මද කොහෙද..