►CANADA ගැන දැනගන්න කැමති අයට II [Q&A vlog]◄

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ►CANADA ගැන දැනගන්න කැමති අයට II [Q&A vlog]◄

    ගිය පාර අපි කැනඩාව ගැන දාපු youtube video එකෙත් කිරියේ thread ( https://bit.ly/37UdV2R ) එකෙත් ප්‍රශ්න අහල, bump දාලා තිබුන හුඟ දෙනෙක්. :)

    :love::love: ඒ හැමෝටම ස්තූතියි. :love::love:

    :yes::yes: කිව්ව වගේම මේ Thread එකේ හුඟක් කට්ටියට තිබුණ ප්‍රශ්න එකතුකරල video එකකින්ම උත්තර දුන්න ඔන්න. :yes::yes:

    ➥ Subscribe to our channel Coast to Coast

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    01. ethakota machan oya hugak aya kiyanne 1st year studies walata pay karala ithiri semesters walata Canada work karala gewanna puluwan kiyana seen eka mokakda?

    02. Total course fee eka pennuwama atida?(0.8-1M x 6 semesters) aye wenath salli pannana oneda?
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    01. ethakota machan oya hugak aya kiyanne 1st year studies walata pay karala ithiri semesters walata Canada work karala gewanna puluwan kiyana seen eka mokakda?

    02. Total course fee eka pennuwama atida?(0.8-1M x 6 semesters) aye wenath salli pannana oneda?

    1. ඒක එහෙම කියන්න අමාරුයි ගොඩක් හේතු බලපාන හන්ද. උඹට හොඳ company එකක internship එකක් සෙට් වුනොත් ගෙවන්න බැරිකමක් නැති වෙයි. ඒත් එහෙම ඒවා සෙට් වෙන්නේ university කාලේ බොහොම ටික දෙනෙක්ට (ලංකාවෙන් යන අයගෙන්නන් 3%ක් 4ක් හෝ අඩුවෙන් වගේ). සාමාන්‍යයෙන් වෙන්නේ part time job එකෙන් හොයන ටික living cost එකට යන එක. semester එකකට course fee එක ලක්ශ 10ක්නන් උඹට එකෙන් 2ක් වගේ ගෙවන්න පුලුවන් මහන්සි වුනොත්. ඕක තමයි සාමාන්‍යයෙන් වෙන විදිහ.

    2. නෑ මචන් පළවෙනි අවුරුද්දට living cost පෙන්නන්න ඕන. University total fee එක පෙන්නන්න ඕන නැ. ඒකත් පළවෙනි අවුරුද්දට පෙන්නුවහම ඇති. ඊට පස්සේ අවුරුදුවල සල්ලි හම්බෙන්නේ කොහොමද කියල පෙන්නන්න ඕන. example: තාත්තනන් ගෙවන්නේ තාත්තගේ මාස 6ක පඩි ගෙවපු slips පෙන්නන්න ඕන.