►CANADA ගැන දැනගන්න කැමති අයට?◄

RoasterKing

Member
Apr 18, 2015
3
0
0
machan
mata 32, degree ekak neh.
poddak kiyanawada Canada immigrate wenna puluwan path eka?

kelinma student kenek widiyata gihin ehe diploma ekak wage karala job ekak set karaganna berida?

api wage ayata hodama path eka mokakda?
 
Lashan_RoX

Well-known member
  • Apr 25, 2008
    3,073
    80
    48
    32
    At RoX PlacE

    මචන් උබට නම් ගොඩක් දේවල් බලන්න වෙයි, time එක, and සල්ලි especially. Student එන්න නම් බැරි නෙහෙ, ඔක්කොම ඉවර වෙද්දී නම් ගොඩක් කල් and සල්ලි යයි. අනිත් විදිහ ඉතින් work experience, හැබැයි එකට diploma එකක් වත් ඔනෙහ්.
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Student visa ennath patta amarui ne da bn

    අමාරුයි කියල කියන්නමත් බැ බන්. ගොඩක් කට්ටියට visa reject වෙන්නේ හරියට ඒක නොදැන කරන හන්ද. student කෙනෙක් විදිහට එන්න හිතන් ඉන්නවනන් ඉස්සෙල්ලම institute/uni එක එක්ක කතා කරගෙන offer letters අරගෙන payment එකක් කරන්න try කරන්න. උඹ 1 semester එකක්වත් ගෙව්වොත් visa reject වෙන්න තියෙන chance එක අඩුයි.

    ඒ මොනව කරත් ඔක්කොටම වැඩිය වැදගත් දේ තමයි උඹේ financial background එක. මාසෙට CAD $833 ගානේ අඩුම අවුරුද්දකටවත් accounts වල පෙන්නන්න පුලුවන් වෙන්න ඕනේ. ඒ පෙන්නන ගාන අවම මාස 4ක්වත් පෙන්නන අවස්තාව වෙද්දි account එකේ තිබිල තියෙන්න ඕන. ඒකට උඹ පාවිච්චි කරන කාර්, ඉඩන් අදාල කරගන්න එපා.

    ඉතිරි ගාන ගෙවන හැටි අම්මල තාත්තල හරි sponsor කරන අනිත් කෙනාගේ හරි මාස 6කවත් pay slips(පඩි ගෙවපු documents හරි bznes කරන කෙනෙක්නන් ඒ transaction records හරි) එක්ක income එකක් තියෙනව කියල පෙන්නන් ඕන.
    ☛ https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/study-canada/study-permit/prepare/get-documents.html)

    ඊට පස්සේ document හදන එකෙක් අල්ලගෙන documents ටික පිළිවෙලට හදල apply කරල බලපන්. හරියට try කරපන් Reject වෙනව අඩුයි.

    RoasterKing

    Member
    Apr 18, 2015
    3
    0
    0
    මචන් උබට නම් ගොඩක් දේවල් බලන්න වෙයි, time එක, and සල්ලි especially. Student එන්න නම් බැරි නෙහෙ, ඔක්කොම ඉවර වෙද්දී නම් ගොඩක් කල් and සල්ලි යයි. අනිත් විදිහ ඉතින් work experience, හැබැයි එකට diploma එකක් වත් ඔනෙහ්.

    time and money kiyak wage yaida roughly?
    work experience thiyenawa 6years IT field eke.
    BCS karanna plan ekak thiyenawa. ekata two years wath yanawa.

    anika sponsor kenek aniwa oneda?
     
    RoasterKing

    Member
    Apr 18, 2015
    3
    0
    0
    අමාරුයි කියල කියන්නමත් බැ බන්. ගොඩක් කට්ටියට visa reject වෙන්නේ හරියට ඒක නොදැන කරන හන්ද. student කෙනෙක් විදිහට එන්න හිතන් ඉන්නවනන් ඉස්සෙල්ලම institute/uni එක එක්ක කතා කරගෙන offer letters අරගෙන payment එකක් කරන්න try කරන්න. උඹ 1 semester එකක්වත් ගෙව්වොත් visa reject වෙන්න තියෙන chance එක අඩුයි.

    ඒ මොනව කරත් ඔක්කොටම වැඩිය වැදගත් දේ තමයි උඹේ financial background එක. මාසෙට CAD $833 ගානේ අඩුම අවුරුද්දකටවත් accounts වල පෙන්නන්න පුලුවන් වෙන්න ඕනේ. ඒ පෙන්නන ගාන අවම මාස 4ක්වත් පෙන්නන අවස්තාව වෙද්දි account එකේ තිබිල තියෙන්න ඕන. ඒකට උඹ පාවිච්චි කරන කාර්, ඉඩන් අදාල කරගන්න එපා.

    ඉතිරි ගාන ගෙවන හැටි අම්මල තාත්තල හරි sponsor කරන අනිත් කෙනාගේ හරි මාස 6කවත් pay slips(පඩි ගෙවපු documents හරි bznes කරන කෙනෙක්නන් ඒ transaction records හරි) එක්ක income එකක් තියෙනව කියල පෙන්නන් ඕන.
    ☛ https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/study-canada/study-permit/prepare/get-documents.html)

    ඊට පස්සේ document හදන එකෙක් අල්ලගෙන documents ටික පිළිවෙලට හදල apply කරල බලපන්. හරියට try කරපන් Reject වෙනව අඩුයි.

    Lankawe diploma ekak karala, Canada avit degree eka dammot wede lesida?
     
    jithendra

    Active member
  • Nov 10, 2006
    758
    57
    28
    HTTP 404
    එක ප්‍රශ්නයයි, කැනඩා වල SE JOB market එක කොහොමද? (ඇවිත් හොයාගන්න ඕනෙද නැත්නම් එන්න කලින් ලංකාවේ ඉදන් සෙට් කරගන්න පුලුවන්ද)

    Toronto wala one tharam thiyenawa. Interview eka goda danna one ithin. Remote nam amarui awithma thama hoyanna wenne. Anith eka company kemathi ne sponsor karanna
     
    • Like
    Reactions: Ithika mithika

    Lashan_RoX

    Well-known member
  • Apr 25, 2008
    3,073
    80
    48
    32
    At RoX PlacE
    Canada wala jobs thama case eka (IT awulake natha :)) . mama dakka cbc channel eka sartama yanawa ehe seen onna palleha damma; digatama jobs 2,3 karanna ona nindak nathuwa. Anika job security 0.

    https://www.youtube.com/watch?v=7uF9oJGeLpM

    https://www.youtube.com/watch?v=U-r2umsoMcM

    https://www.youtube.com/watch?v=3MjYg-aak-Y

    https://www.youtube.com/watch?v=uugCRJXQXW0

    CBC channel ekan karanne mehema dewal hoyana eka(minor cases loku karanawa), job 3k nam kohomath karanna oneh nehe. Mehe minimum wage ~$12/hr (depends on the province). So 12*8(hours)*5(week days)*4(weeks in a month) = $1920. Tax ~13% kapenawa ethakota month ekata 1920 *87/100 = $1670. oya ganan haduwe dishwasher wage job ekakata.:yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    CBC channel ekan karanne mehema dewal hoyana eka(minor cases loku karanawa), job 3k nam kohomath karanna oneh nehe. Mehe minimum wage ~$12/hr (depends on the province). So 12*8(hours)*5(week days)*4(weeks in a month) = $1920. Tax ~13% kapenawa ethakota month ekata 1920 *87/100 = $1670. oya ganan haduwe dishwasher wage job ekakata.:yes:

    Dishwasher කියන්න එපා DJ කියන්න..:lol::lol: