◄|උපන් ලග්නයෙන් ඔබ ගැන කියවෙන තොරතුරු|►

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :eek::eek: ඔව් ඔව් ඇත්ත කිව්වම අපි මෝඩයි...
    nimportequoi.gif

    අනික ඔය මල් කඩන තරමට විෂේශ කෙනා හොයන්න නම් අන්වීක්ෂයක්වත් ගේන්න වෙනවලු ඉතිං..
    nonon.gif
    :dull::dull:

    :shocked::shocked::shocked::shocked: කවුද කොහෙද ඔයා මෝඩයි කියුවෙ? ඔයා කියුවෙ බොරුවක් කියලත් මං කියුවෙ ‍නැ‍හැනෙ. මං කිව්වෙ විද්‍යාත්මකවත් පිළිගෙන තියෙන විදියට කාන්තාවන්ටයි බුද්ධිය වැඩි. එහෙම එකේ ඔයාගෙ කටින් අල්ල ගන්න යනව කියන්නෙ මං මෝඩය වීම කියල. දැන් තේරුණාද :D :P

    ඒකෙත් ඇත්තක් තියනව තමයි. විශේෂ කොනා කියල හැමෝටම කිවුවොත් එහෙම ලොල්

    ජොතිෂ්‍යයෙන් තොර,ඇත්ත කථාවක්.......:rofl::P

    :rofl: ඒකනෙ කියන්නෙ
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කාටම මං දැන් පැණි හැලුවේ?:frown:
    මං මේ එලකිරියෙම එකම එක ගෑණු ලමයෙක්ට විතරයි ආදලෙයි කිව්වේ:yes:

    :baffled::baffled: හරි හරි ඉතිං...අපි ඔය පර්සනල් එව්වා ඇහැව්වේ නෑලු ඉතිං...:sorry::sorry:

    :yes::yes::yes:
    සම්පූර්ණ ඇත්ත
    කොහෙද ඉතින් මොලයක් තියෙන එකක්යැ තේරුම්ගන්න:dull:

    snon.gif
    නෑ මොලේ..මේ මට
    fille-non.gif
    වෙන්න බෑ..

    අනේ මම නම් ඕවා පොඩ්ඩක්වත් විශ්වාස කරන්නෙ නෑ.....

    :eek::eek: ඇයි බත්...ඔයා බතලයෙක් නෙමෙයි කියලා කවුරු හරි ලග්නෙ බලලා කිව්වද?..:(

    mama වෘශ්චික. hari wage. :)
    වකුටු හිසකෙස් වේ. anith ewa mama kiyaganna epa hoda ne ne :lol:

    :D:D:yes::yes:
     
    නෑ නෑ මටනම් මුල් එකේදිම තේරුණා ඔයා අහපු දේ. බලන, දකින විදියට එකිනෙකාට අනුව වෙනස් නිසා කෙලිනම කියන එක හොඳයි කියල කියුවෙ හිහි.

    චිංතනේ හොඳ නම් ගොඩම තමා............:rofl:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මම කටක............
    කියලා වැඩක් නැහැ අකුරක් නෑර ඇත්ත...............
    මම දන්නේ නැහැ කොහොම මේවා හදනවද කියලා..............
     
    • Like
    Reactions: sudu pusa

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මං නම් මේ එළකිරි එකේ එකම ගැහැණු ළමයෙකුටවත් මේ වෙන තෙක් ආදරෙයි කියල නෑ :lol::lol:

    මෙයා මාර පිණියෙක්නෙ නේද? වහෙන් ඔරෝ ඔයාගෙන් වයසත් අහල. ගහල පන්නන්න තියෙන්නෙ ඔය වගේ පැණියොන්ව :lol::lol:

    ජොතිෂ්‍යයෙන් තොර,ඇත්ත කථාවක්.......:rofl::P

    :rofl::Pනෑ මම...........:rofl::lol::lol::lol:ඕක තෙරුනේ නෑනෙ..........:rolleyes::rofl:

    :shocked::shocked::shocked::shocked: කවුද කොහෙද ඔයා මෝඩයි කියුවෙ? ඔයා කියුවෙ බොරුවක් කියලත් මං කියුවෙ ‍නැ‍හැනෙ. මං කිව්වෙ විද්‍යාත්මකවත් පිළිගෙන තියෙන විදියට කාන්තාවන්ටයි බුද්ධිය වැඩි. එහෙම එකේ ඔයාගෙ කටින් අල්ල ගන්න යනව කියන්නෙ මං මෝඩය වීම කියල. දැන් තේරුණාද :D :P

    ඒකෙත් ඇත්තක් තියනව තමයි. විශේෂ කොනා කියල හැමෝටම කිවුවොත් එහෙම ලොල්

    :rofl: ඒකනෙ කියන්නෙ

    :oo::oo: දැන් කට්ටයගෙ අද රාත්‍රී ආහාර වේල මමද..................:dull::dull: මදැයි ත්‍රෙඩ් එකක් දාලා මෙයාලගෙන් අහගන්න එව්වා...:(:(
     
    අඩේ මරුනේ.....මොනව නැතත් මගේ දුර්වලකම් නං ලෙසටම කියල තියෙනව....පට්ටයි....
    11.gif
    පච්ච හෝ දියපච්ච ගල් කියන්නෙ මොනවටද..................!!!!:eek::baffled:

    අෆ්ෆා..........මෙන්න තවත් කටකයෙක්........
    උබලා දැක්ක කල්?
    ඒ ගල මොකද්ද කියලා මටත් ප්‍රශ්ණයක්.......
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අඩේ මරුනේ.....මොනව නැතත් මගේ දුර්වලකම් නං ලෙසටම කියල තියෙනව....පට්ටයි....
    11.gif
    පච්ච හෝ දියපච්ච ගල් කියන්නෙ මොනවටද..................!!!!:eek::baffled:
    ගල් ගල් බං
    අර ගල්:P
    මැණික් ගල්:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    චිංතනේ හොඳ නම් ගොඩම තමා............:rofl:

    චිංතනේ විතරක් තිබුණට වැඩක් නෑ ක්‍රියාව නැත්තම්. :rofl:

    :oo::oo: දැන් කට්ටයගෙ අද රාත්‍රී ආහාර වේල මමද..................:dull::dull: මදැයි ත්‍රෙඩ් එකක් දාලා මෙයාලගෙන් අහගන්න එව්වා...:(:(

    :no::no: ඔයා උයන්නත් දන්නෙ නැහැ නේද? ඉතින් කොහොම ද කන්නෙ? :rolleyes: අපිනම් ඔයාව බයිට් කළේ නැතෝ. :sorry::sorry:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මම කටක............
    කියලා වැඩක් නැහැ අකුරක් නෑර ඇත්ත...............
    මම දන්නේ නැහැ කොහොම මේවා හදනවද කියලා..............

    :cool:
    :cool::cool::cool: පැපරාසියො ටිකක් එවලා තියෙන්නේ ගෙවල් පැත්තේ හංස අයියා...:P

    මොනාද පර්සනල්?:frown:
    දෙනෝදහක් මැද මං ඔයාටනේ ආදලෙයි කිව්වේ:dull:

    :nerd::nerd: මට??
    :baffled::baffled::sorry::sorry:

    අඩේ මරුනේ.....මොනව නැතත් මගේ දුර්වලකම් නං ලෙසටම කියල තියෙනව....පට්ටයි....
    11.gif
    පච්ච හෝ දියපච්ච ගල් කියන්නෙ මොනවටද..................!!!!:eek::baffled:

    :rofl::cool::cool: මැණික් වර්ගයක් යාලු අපලවලට දාන...මැණික් බිස්නස් කරන අය ඒවා දන්නවා..:yes::yes:
     
    :oo::oo: දැන් කට්ටයගෙ අද රාත්‍රී ආහාර වේල මමද..................:dull::dull: මදැයි ත්‍රෙඩ් එකක් දාලා මෙයාලගෙන් අහගන්න එව්වා...:(:(

    දුක ඉවසන්න බෑ රංජනී..........:baffled::nerd:බන්ඩිය නම් දැන් හොඳටෝම එම්ටි කියලා පණුවෝ කියනවා........මොකද කරාආආඅන්නේ........:rolleyes:
     
    thanujaka

    Well-known member

  • අෆ්ෆා..........මෙන්න තවත් කටකයෙක්........
    උබලා දැක්ක කල්?
    ඒ ගල මොකද්ද කියලා මටත් ප්‍රශ්ණයක්.......
    මාත් කටකය තමයි.....සෑහෙන කාලෙකින් නං තමයි දැක්කෙ....මක්කෙයි වෙන්නෙ ඉතින් දැන්................!!!!:P