ඔව් ඔව් ඇත්ත කිව්වම අපි මෝඩයි...
![]()
අනික ඔය මල් කඩන තරමට විෂේශ කෙනා හොයන්න නම් අන්වීක්ෂයක්වත් ගේන්න වෙනවලු ඉතිං..![]()
![]()



කවුද කොහෙද ඔයා මෝඩයි කියුවෙ? ඔයා කියුවෙ බොරුවක් කියලත් මං කියුවෙ නැහැනෙ. මං කිව්වෙ විද්යාත්මකවත් පිළිගෙන තියෙන විදියට කාන්තාවන්ටයි බුද්ධිය වැඩි. එහෙම එකේ ඔයාගෙ කටින් අල්ල ගන්න යනව කියන්නෙ මං මෝඩය වීම කියල. දැන් තේරුණාද
ඒකෙත් ඇත්තක් තියනව තමයි. විශේෂ කොනා කියල හැමෝටම කිවුවොත් එහෙම ලොල්
ජොතිෂ්යයෙන් තොර,ඇත්ත කථාවක්.......![]()
ඒකනෙ කියන්නෙ










