◄ ඔප්පුකලාට පසු අන්දුන්කුන්දුන් ►

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ◄ ඔප්පුකලාට පසු අන්දුන්කුන්දුන් ►

    7hwKGf.jpg


    7hwhTL.jpg
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අන්තිම ප්‍රතිපලය තමා වෑදගත්.
    ඔය සේරම හොරු නිදහස් වෙනව.

    හිරේ යන්නේ කෙහෙල් කෑන් කපපු එවුන්. අපේ මිනිස්සු උන්ට ගහල ගහල පොලිසියට බාර දෙනව.

    රවි, රත්තරන් වගේ ලොකු හොරු මල් මාලා දාලා පිලිගන්නව. මුන් හිරේ යන්නේ නෑ විතරක් නෙමේ ආයේ පාර්ලිමේන්තුත් එනවා.

    හොදම උදාහරණය හෙල්පින් හම්බන්තොට කේස් එක.

    ඒ වගේම බටලන්ද කොමිසම. ඔය එකකින්වත් කවුරුවත් හිරේ ගියේ නෑ
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඕකගෙ රෙදි ගැලවිලා කොයි කළේද හැබැයි ලජ්ජාවක් ඇති එකෙක් නම් නෙමෙයි.ඊයේ දැක්කන‍ෙ එළියට ඇවිල්ලා දුන්න talk ටික:frown:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොන විදියට ඔප්පු කලත් වැඩක් තියේද?. අඩුම තරමින් යූන්පියට චන්දෙ දීපු එකෙක්වත් පිළිගන්නවද මුන් මහ බැංකුව හොරාකාලා රටම හතරගාතේ දැම්ම කියල?
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ඕකගෙ රෙදි ගැලවිලා කොයි කළේද හැබැයි ලජ්ජාවක් ඇති එකෙක් නම් නෙමෙයි.ඊයේ දැක්කන‍ෙ එළියට ඇවිල්ලා දුන්න talk ටික:frown:

    uba magulak kiyanawa
    ahala nedda " politics karanna tiyena palaweni sudusukama lajja nati kama " kiyala
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොන විදියට ඔප්පු කලත් වැඩක් තියේද?. අඩුම තරමින් යූන්පියට චන්දෙ දීපු එකෙක්වත් පිළිගන්නවද මුන් මහ බැංකුව හොරාකාලා රටම හතරගාතේ දැම්ම කියල?

    මම unp එකට චන්දෙ දුන්නේ.... එත් මම පිලිගන්නවා මු මහා බැංකුව හොරා කෑවා කියල... :rolleyes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මොන විදියට ඔප්පු කලත් වැඩක් තියේද?. අඩුම තරමින් යූන්පියට චන්දෙ දීපු එකෙක්වත් පිළිගන්නවද මුන් මහ බැංකුව හොරාකාලා රටම හතරගාතේ දැම්ම කියල?

    ඒක මේ රටේ හෑටි බන්. කලින් ආණ්ඩුවේ එවුන් හොරා කෑවා කියල උන්ගේ සපෝටර්ලා පිලිගන්නේ නෑ. මුන් කෑවා කියල උන්ගේ සෙට් එක පිලිගන්නේ නෑ. ඒ වුනත් ලන්කාවේ පාවෙන චන්ද කියල කොටසක් තියෙනව. ඒවා මත තමා දිනන පිල තීරණය වෙන්නේ :yes::yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම unp එකට චන්දෙ දුන්නේ.... එත් මම පිලිගන්නවා මු මහා බැංකුව හොරා කෑවා කියල... :rolleyes:

    උබත් අයිති වෙන්නේ පාවෙන චන්ද ගොඩට. උන් හින්දා තමා රට ගොඩ ගියොත් ගොඩ යන්නේ. එහෙම නෑතුව පක්ශ හොරු සුද්ද කරන එවුන් හින්දා නෙමේ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඊයේ මූ මිඩියා වලට දුන්න ටෝක් එක අහපු එකෙක්ට හිතෙන්නේ මූ කිසි ගින්නක් නැතුව වැඩේ ගොඩ දාගෙන කියල.... එත් මූ commision එක ඉස්සරහ නන්නත්තාර වෙලා... එහෙම වෙලත් එලියට ඇවිල්ල රගපු රැගිල්ල! :dull:
     
    • Like
    Reactions: STU26015

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබත් අයිති වෙන්නේ පාවෙන චන්ද ගොඩට. උන් හින්දා තමා රට ගොඩ ගියොත් ගොඩ යන්නේ. එහෙම නෑතුව පක්ශ හොරු සුද්ද කරන එවුන් හින්දා නෙමේ

    :yes:

    ගොඩක් ඉන්නේ කැපුවත් කොළ කැපුවත් නිල් උන්.... :dull:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වැරදි නම් මොකා උනත් කමක් නෑ දඩුවම් ලැබෙන්ඩ ඕනේ
    නිකන් දෙකයි පනහේ දඩුවම් නෙමෙයි හැබැයි.
    ඒත් ඉතින් මේක ලංකාව.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    වැරදි නම් මොකා උනත් කමක් නෑ දඩුවම් ලැබෙන්ඩ ඕනේ
    නිකන් දෙකයි පනහේ දඩුවම් නෙමෙයි හැබැයි.
    ඒත් ඉතින් මේක ලංකාව.

    අර කලින් ආණ්ඩුවේ එකෙක් ආදායම් වාර්තා හෙලි නොකර ඉඳලා අන්තිමට මාස ගාණක් නඩු කියලා රුපියල් 2000k ද කොහෙද දඩ ගැහුවා:baffled:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උතුරු කොරියාව ගැන හෙළා දැකීම: "ජනපති දැන සිටියේ නැහැ"


    උතුරු කොරියාව විසින් සිදු කරන ලද මිසයිල අත්හදාබැලීම් හෙළා දැක ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පිළිබඳ ජනාධිපතිවරයා නොදැන සිටි බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

    අදාළ නිවේදනය මුල් කර ගනිමින් ෆේස්බුක් සමාජ ජාලය තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව "මඩ ගැසීමක්" සිදුවන බව ඔහු කියා සිටියේ බදාදා (අගෝස්තු 02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

    "ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් උතුරු කොරියාව සිදු කරන එදිරිවාදී ක්‍රියාකාරකම් දැඩිව හෙළා දකින බව" යනුවෙන් සඳහන් නිවේදනයක් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කර තිබිණි.

    කැබිනට් මණ්ඩල රැස්වීමේදී, ජනාධිපතිවරයා අදාළ නිවේදනය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගෙන් විමසා සිටි බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේය.

    "එතුමා විදේශ කටයුතු ඇමතිතුමාගෙන් ඇහුවම, ඇමතිතුමා දන්නෙත් නැහැ, අගමැතිතුමා දන්නෙත් නැහැ. ඒ නිසා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපතිතුමා නියෝග කළා" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

    BBC SINHALA

    Code:
    http://www.bbc.com/sinhala/sri-lanka-40808607?ocid=socialflow_facebook

    කෝ මේ මොන්සොන් ගොන්සොන් & සදුන් බුවා.... චාටර් එකේ උපරිම බඩු දෙක
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මමනම් කියන්නෙ ජනතාවගෙ දේවල් හොරාකන හැම එකාටම දඬුවම් දෙන්න ඕන.

    ► මහින්ද හොරා මහින්ද හොරා කියකිය ඉන්නෙ දැන් අවුරුදු දෙකකටත් වැඩියි, තාම ඔප්පු කොරගන්න බැරිවුනා. (එහෙම කියන යූ.ඇන්.පී අයනම් කියන්නෙ චෝදනා ඔප්පුවෙනකන් හොරා කියන ලේබල් එක ගහන්න හොඳ නැහැ කියල තමන්ගෙ පාක්ෂිකයන්ට) ඒව හොයල දඬුවම් කරන්න ඕන.

    ► බැසිල්ගෙ හොරකම් තියනව කියල කියනව ඒව අල්ලන්න ඕන

    ► ඒව විතරක් නෙවෙයි හරි ප්‍රමිතියක් නැතිව පොදු වැඩක් කලත් මමනම් කියන්නෙ දඬුවම් දෙන්න ඕන.

    කතිරෙ ගහපුඑකා කරන ඕන කුපාඩි වැඩක් හරි කියල ගොන් තර්ක ඉදිරිපත් කරකර හිටියොත් කෙලවෙන්නෙ අපිටම තමයි. අපේ ඡන්දෙන් ඇතුලට රිංගල අපේ පොකට් එකටම කෙලින එකෙකුටවත් සමාව දෙන්න හොඳ නැහැ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම unp එකට චන්දෙ දුන්නේ.... එත් මම පිලිගන්නවා මු මහා බැංකුව හොරා කෑවා කියල... :rolleyes:

    ඒක මේ රටේ හෑටි බන්. කලින් ආණ්ඩුවේ එවුන් හොරා කෑවා කියල උන්ගේ සපෝටර්ලා පිලිගන්නේ නෑ. මුන් කෑවා කියල උන්ගේ සෙට් එක පිලිගන්නේ නෑ. ඒ වුනත් ලන්කාවේ පාවෙන චන්ද කියල කොටසක් තියෙනව. ඒවා මත තමා දිනන පිල තීරණය වෙන්නේ :yes::yes:

    නිදහස ලැබුණු දවසේ ඉදල හිටපු පාලකයන්ගෙන් ගොඩක් උන් අඩු වැඩි වශයෙන් හොරාකෑම, දූෂණය, වංචාවත් එක්ක පාලනේ අරන් ගියා.... විවෘත ආර්ථිකෙත් එක්ක මේව එන්න එන්නම වැඩි උනා.... 80 ගණන්වලදි උපරිමේට ගියා..... පස්සේ ඒක සාමාන්‍ය දෙයක් උනා......
    මහින්දගෙ කාලේ ආරම්භයේදී හොද පාලනයක් තිබුණ.... පස්සේ හැම අංශයක්ම අයාලේ ගියා පාලනයක් නැතිව.... එතනදියි මිනිස්සු කලකිරෙනේ......
    යහපාලනේ ඇතුලෛ් මහින්දගේ නොසැලකිල්ල නිසා උනු දේවල් මුන් දැනුවත්වම කරන්න ගත්ත. කිසි බයක් සැකක් නැතිව.... එකෙක් මිනිස්සුන්ගෙ බඩ කට පුරවන හාල් ටිකත් එක්ක.... තව එකෙක් මහ බැංකුවත් එක්ක.... තව එකෙක් අන්තවාදෙත් එක්ක....
    අපට දැන් වෙලා තියෙන්නේ රටට අඩුම හානිය කරන සෙට් එකක් තොරාගැනීමයි....
    ඒක බුද්ධිමත්ව කරන්න වෙන කාලයක් ඉදිරියට එන්නේ..