(◑‿◐) කම්මැලි නැද්ද? (⊙▂⊙)

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ayyo mama me thread eka dhakke parakku welane ban. kattiya set wena thanak nathi nisa. dhamma
    thread ekak. dan ekath nawaththa gaththa.

    api me thread eke chat ekak dhamu//
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අතුරු මිතුරු :sorry:
    කබ ඇදිල්ල එනව බං.. අප්‍රේල් වෙනකන් හිටු..:rofl:
    ඇයි ලබු ගෙඩියේ ඇට ගැනීම වගේ ඒවත් තියේ :lol:

    හැමතිස්සෙම ඕව කරන්න ගියොත් අගයක් නැති වෙනව..:dull:

    thread එකේ අන්තිමට comment දාන එකාව quote කරල ඊලග එකා ඌට බනිනවා.. ඊලග එකා ඌව කෝට් කරනව ඒ වගේ එකක් හොදයිද :lol: සෝයි එකට තියෙයි
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    adee siraa.......
    hebei wali wedi dura yanna be, quote eken iwara wenna ona.....
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අයවැය විවාදය...
    පාන් පිටි මිල සහ රේසින් කාර්

    රේසින් කාර් වල යයි උන්නම් සොලව ටකේ
    අපිටත් නොදැන අපි හූරයි ටිකෙන් ටිකේ
    අයවැය කතාකෙරුවොත් සංකයො අපිට *කේ
    ගහගෙන නටමු තෙල් ලීටර් දෙකක් *කේ
     
    • Like
    Reactions: RePost බුවා

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අතුරු මිතුරු :sorry:
    කබ ඇදිල්ල එනව බං.. අප්‍රේල් වෙනකන් හිටු..:rofl:
    ඇයි ලබු ගෙඩියේ ඇට ගැනීම වගේ ඒවත් තියේ :lol:

    හැමතිස්සෙම ඕව කරන්න ගියොත් අගයක් නැති වෙනව..:dull:

    thread එකේ අන්තිමට comment දාන එකාව quote කරල ඊලග එකා ඌට බනිනවා.. ඊලග එකා ඌව කෝට් කරනව ඒ වගේ එකක් හොදයිද :lol: සෝයි එකට තියෙයි

    දැන් එහෙනම් මුලින්ම උබට තමයි.....
    මොකක් කියලද බනින්න ඕන?
    :shocked::shocked::shocked: