අඩේ සිරානේ අයියා, ඉතින් පටන් ගන්ඩකෝ.....
අපි දෙන්නම් සප් එක.....
හොරා හොරා. මගේ එකම දාලා.....
ඔයා RÈþõ§† RÈþõ§† RÈþõ§† RÈþõ§† .
අඩේ සිරානේ අයියා, ඉතින් පටන් ගන්ඩකෝ.....
අපි දෙන්නම් සප් එක.....
RePost බුවා;13871303 said:අඩේ සිරානේ අයියා, ඉතින් පටන් ගන්ඩකෝ.....
අපි දෙන්නම් සප් එක.....



mama me dawaswala busy malli oya ekr ekath set karagena karanna
oya gollo karanna![]()
අතුරු මිතුරු
කබ ඇදිල්ල එනව බං.. අප්‍රේල් වෙනකන් හිටු..
ඇයි ලබු ගෙඩියේ ඇට ගැනීම වගේ ඒවත් තියේ
හැමතිස්සෙම ඕව කරන්න ගියොත් අගයක් නැති වෙනව..
thread එකේ අන්තිමට comment දාන එකාව quote කරල ඊලග එකා ඌට බනිනවා.. ඊලග එකා ඌව කෝට් කරනව ඒ වගේ එකක් හොදයිදසෝයි එකට තියෙයි

ළඳුරු කුපාඩියා.. ගස් බල්ලා.. රිලවා.. උගුඩුවා.. මෝඩ මූසලයා.. නාකියා..
රේසින් කාර් වල යයි උන්නම් සොලව ටකේ
අපිටත් නොදැන අපි හූරයි ටිකෙන් ටිකේ
අයවැය කතාකෙරුවොත් සංකයො අපිට *කේ
ගහගෙන නටමු තෙල් ලීටර් දෙකක් *කේ


RePost බුවා;13871361 said:හප්පා, එහෙනම් මෙහෙම කරමු,
සස්ලිට් අයියා පෙරමුනේ රාල වෙන්න....
අපි පොඩි උන්නේ, අපි පස්සෙන් ඉදගෙන සපොර්ට් එකක් දෙන්නම්.....
මොකද කියන්නේ?
ඕනෙ නම් ගියපාර හිටපු හන්ස අයිය, මහෙශ් අයියා, එහෙමත් සෙට් කර ගමු,
මාලින්ග අයියත් ඉන්නව නම් හොදයි.....
me inne ekek muwa set kara gannaළඳුරු කුපාඩියා.. ගස් බල්ලා.. රිලවා.. උගුඩුවා.. මෝඩ මූසලයා.. නාකියා..
මරුටිය ඇල්ටො වැගනය විසි කර දාලා.....
සුපර් කා එකක් හෙම ඕඩර් කරලා....
මර්වින් අයියගේ ගෙදරට හූ කියලා...
අපි යන්නේ ලැම්බෝ එකෙ පාගාලා....
ගාලු කොළඹ හයිවේ එක පාළු වෙලා...
සල්ලි නැතුව පරන පාර ට්‍රැෆික් වෙලා...
ඒව දැකලා පොඩි බේබිට චූන් වෙලා...
ඩ්‍රැග් කරයිද හයි වේ එකෙ ට්‍රැක් හදලා...



ගයාන් මහත්තයට ඉස්සර වගේ ඕවා කරන්න දැන් වෙලාවක් නැහැ බං.. එයා දැන් එක් දරු පියෙක්.. දැන් ඌ ළමයි නළවනවා..

ban eka digata payak on line inna naha me dawaswala 
ළඳුරු කුපාඩියා.. ගස් බල්ලා.. රිලවා.. උගුඩුවා.. මෝඩ මූසලයා.. නාකියා..=
![]()

හප්පා, එහෙනම් මෙහෙම කරමු,
ගයාන්කුවේට් අයියා පෙරමුනේ රාල වෙන්න....
අපි පොඩි උන්නේ, අපි පස්සෙන් ඉදගෙන සපොර්ට් එකක් දෙන්නම්.....
මොකද කියන්නේ?
ඕනෙ නම් ගියපාර හිටපු හන්ස අයිය, මහෙශ් අයියා, එහෙමත් සෙට් කර ගමු,
මාලින්ග අයියත් ඉන්නව නම් හොදයි.....



ගයාන් මහත්තයට ඉස්සර වගේ ඕවා කරන්න දැන් වෙලාවක් නැහැ බං.. එයා දැන් එක් දරු පියෙක්.. දැන් ඌ ළමයි නළවනවා..
මරුටිය ඇල්ටො වැගනය විසි කර දාලා.....
සුපර් කා එකක් හෙම ඕඩර් කරලා....
මර්වින් අයියගේ ගෙදරට හූ කියලා...
අපි යන්නේ ලැම්බෝ එකෙ පාගාලා....
ගාලු කොළඹ හයිවේ එක පාළු වෙලා...
සල්ලි නැතුව පරන පාර ට්‍රැෆික් වෙලා...
ඒව දැකලා පොඩි බේබිට චූන් වෙලා...
ඩ්‍රැග් කරයිද හයි වේ එකෙ ට්‍රැක් හදලා...



රේසින් කාර් එකක් අරන් වැඩ දාලා
හන්දියෙ ඉන්න කොල්ලන් හට *ක දීලා
සල්ලි අරන් ෆුල් ටෑන්ක්ම තෙල් ගහලා
ගම වටේම යනවා මම සිං ගාලා![]()






mge f list eke innawa oyaRePost බුවා;13871405 said:ගයාන් අයියටයි, ඔයාටයි මාස ගානකට කලින් friend requet එවලා තියෙනවා, එකෙක්වත් ඇහැක් ඇරලා බලලා නැනේ.....

ළඳුරු කුපාඩියා.. ගස් බල්ලා.. රිලවා.. උගුඩුවා.. මෝඩ මූසලයා.. නාකියා..=
![]()



me inne ekek muwa set kara ganna
මරු එකට තියෙයි..
ban eka digata payak on line inna naha me dawaswala
hambayaa![]()
