(◑‿◐) කම්මැලි නැද්ද? (⊙▂⊙)

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රේසින් කාර් එකක් අරන් වැඩ දාලා
    හන්දියෙ ඉන්න කොල්ලන් හට *ක දීලා
    සල්ලි අරන් ෆුල් ටෑන්ක්ම තෙල් ගහලා
    ගම වටේම යනවා මම සිං ගාලා:baffled::baffled::baffled:
    රේසිං කා වලින් ගමකට යනු බැරුවා...
    කොළඹ අවට පමණක් පදවනු දරුවා....
    ආසියාවෙ ආස්චර්්‍ය වී දරුවා...
    මග නැගුමින් ඇල දොල ගංගා හැදුවා :baffled:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    රේසිං කා වලින් ගමකට යනු බැරුවා...
    කොළඹ අවට පමණක් පදවනු දරුවා....
    ආසියාවෙ ආස්චර්්‍ය වී දරුවා...
    මග නැගුමින් ඇල දොල ගංගා හැදුවා :baffled:

    නැගලා යනවා...... එල එල.....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol::lol::lol:

    මම...:lol: මරු එකට තියෙයි..:dull:

    ඒකේ කියන්නෙ.. දැන් ඉතිං අවුරුදු ගාණක් යනකන් ඔොම තමා..:(

    uba daksahaya oya wage wada walata :cool:
    RePost බුවා;13871428 said:
    eeeh>....
    ehenam moko mata chat eke pennanne neththe?
    chat off karalada?
    ow
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    RePost බුවා;13871405 said:
    ගයාන් අයියටයි, ඔයාටයි මාස ගානකට කලින් friend requet එවලා තියෙනවා, එකෙක්වත් ඇහැක් ඇරලා බලලා නැනේ.....

    ආහ්.. ඔව් ඔව්.. මගෙත් මාස තුන හතරක් ගිහින් තමා ඇක්සෙප්ට් කේ.. සස්ලිට් අයියා සහ ගයාන් අයියා..:( දහ පහස් වතාවක් කියන්න ඕන.. නැත්නම් ඇක්සෙප්ට් කරන්නෙම නෑ..:no:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රේසිං කා වලින් ගමකට යනු බැරුවා...
    කොළඹ අවට පමණක් පදවනු දරුවා....
    ආසියාවෙ ආස්චර්්‍ය වී දරුවා...
    මග නැගුමින් ඇල දොල ගංගා හැදුවා :baffled:

    මාසෙ පඩිය ගත්විට මගේ දෝත වෙත
    අම්මප ඉබේ තනි ඇහැටම ඇඩෙන කැත
    ආස්චර්යෙ දෙකනෙන් බේරෙනව ඇත
    රෙන්නත් බයයි ඊටත් දඩ ගසයි පුත
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආහ්.. ඔව් ඔව්.. මගෙත් මාස තුන හතරක් ගිහින් තමා ඇක්සෙප්ට් කේ.. සස්ලිට් අයියා සහ ගයාන් අයියා..:( දහ පහස් වතාවක් කියන්න ඕන.. නැත්නම් ඇක්සෙප්ට් කරන්නෙම නෑ..:no:
    6.gif
    6.gif
    6.gif
    6.gif
    6.gif
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    http://www.elakiri.com/forum/showthread.php?p=13871465

    එලකිරියේ මිතුරන් හට අමත්නේ,....
    නව නූලක් මේ විදිහට අරබන්නේ...
    කවියෙන් පමනි මෙහෙ වැඩ කටයුතු වෙන්නේ
    එනවද සබද අමුනන්නට පද නූලේ.......

    බුම්ප් කියා දැම්මත්,
    රෙප් එක පිට එක දුන්නත්
    කවියෙන් නොවෙයිනම්
    නොලියනු මෙහි කිසිවක්....

    මටත් බැරිය කවි ලියන්න
    ඒත් බලමු කවි ලියන්න
    ඔබට හැකිද කවි ලියන්න
    එහෙනම් එනවද ලියන්න......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාසෙ පඩිය ගත්විට මගේ දෝත වෙත
    අම්මප ඉබේ තනි ඇහැටම ඇඩෙන කැත
    ආස්චර්යෙ දෙකනෙන් බේරෙනව ඇත
    රෙන්නත් බයයි ඊටත් දඩ ගසයි පුත

    මෙයා මෙතන මල මගුලක් කියවනවා.....
    ආස්චර්්‍ය හැම තැනෙන්ම බේරෙනවා...
    බඩට ලුනු කැදත් නෑ නෙත හැඩවෙනවා...
    කන්නෙ නැතුව කොහොමද අයියේ රෙනවා ?
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආහ්.. ඔව් ඔව්.. මගෙත් මාස තුන හතරක් ගිහින් තමා ඇක්සෙප්ට් කේ.. සස්ලිට් අයියා සහ ගයාන් අයියා..:( දහ පහස් වතාවක් කියන්න ඕන.. නැත්නම් ඇක්සෙප්ට් කරන්නෙම නෑ..:no:
    ඔව් ඔව් ගයාන් අයියා නම් තව හොදයි:cool:.අර සැසා නම් මාස තුනක් ගියා මාව ඇක්සෙප්ට් කරන්න:D.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    maaaaaaru gahapalla
    කියන දේ තේරුම් ගන්නවා ඕයි. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා.

    මොකක්ද පිස්සුයාලුවා (crazybuddy) අයියා සීන් එක?
    මූ මොනවා හරි කීවද?
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    RePost බුවා;13871586 said:
    මොකක්ද පිස්සුයාලුවා (crazybuddy) අයියා සීන් එක?
    මූ මොනවා හරි කීවද?
    උගේ vm එකක් බන් ඔය දාලා තියෙන්නේ:lol:.