◖◖◖◖◖◖◖◖◖◖◖◖මම ආවා◗◗◗◗◗◗◗◗◗◗◗◗◗
ඔන්න මම ආයෙත් ආවා ගොඩක් අය මට ආයෙමත් එන්න කියල තිබුනා ඒ අයට බොහොම ස්තූතියි
මම මේකෙන් යන්න ගියේ මෙතන ඉන්න යාලුවන්ගේ සුහදත්වය තියෙන්න ඕන විදිය පොඩ්ඩක් පැහැදිලි වෙන්න මම අයි.ඩී එකට අලුත් වෙන්න ඇති!ඒ උනාට මම මේ සයිට් එක ආරම්බයේ ඉදලම මේකෙ තමයි හිටියේ
ඒ දවස්වල නම් ෆෝම් එක පැත්තෙ ගැවසෙන්නේ නෑ පරණ කතා ඔන නෑ..යාලුවනේ මම මොනවා හරි කෝඩ් එකක් ලියද්දි මට වැරදුනාම 400 වතාවක් විතර ට්‍රයි කරපු වෙලාවල් තියනව ඒ ඉවසීම නිසයි
..මට කටිටියටම කියන්න ඹ්න උනේ මෙතන ඉන්න කවුරුත් එකයි කා අතරත් සුහදත්වයක් තිබිය යුතුයි කාටත් ගරැ කරන්න..විහිලු කරන්න තමන්ගෙ සතුට වෙනුවෙන් නැතුව අනුන්ගෙ සතුට වෙනුවෙන්..
අනවශ්‍ය වැඩ නිසා මේකෙන් ගොඩක් අය යනවා ඒක නවත්වන්න කවුරුත් සහයොගය දෙන්න..කාටත් බොහොම ස්තූතියි!
වැදගත් දෙයක් පහලින් දමන්නම් මගෙන් කට්ටියට අවුරුදු තෑග්ගක් කියල හිතා ගන්න
◖◖◖◖◖◖◖◖ෆෝල්ඩර් හන්ගමු◗◗◗◗◗◗◗◗◗
ඔන්න මම ආයෙත් ආවා ගොඩක් අය මට ආයෙමත් එන්න කියල තිබුනා ඒ අයට බොහොම ස්තූතියි
වැදගත් දෙයක් පහලින් දමන්නම් මගෙන් කට්ටියට අවුරුදු තෑග්ගක් කියල හිතා ගන්න
◖◖◖◖◖◖◖◖ෆෝල්ඩර් හන්ගමු◗◗◗◗◗◗◗◗◗
Last edited:



