මචන්ලා logo හදාගත්තටfun එකේ අනිත් එවුන්ව චාටර් කරාට කමක් නෑ
හැබැයි මැච් එක දිනුම බලන්නේ නැතුව fun එකේ ගහපිය![]()
මොකද මේකේ මූලික අරමුණ කස්ටියව දැන හඳුනගැනීම මිසක් cup එකක් ගැනීම නෙමෙයි
උඹල එතන serious අරන් දිනන්න ගහන්න ගියොත් මේකෙත් වලියක් ඇදෙයි![]()
එක හාල්පාරුවෙක් හිටියොත් ඇති ගින්නක් ඇවිලෙන්න
ඔන්න ආයි නොකිව්වයි කියන්න එපා
(එලකිරියේ මෙතෙක් පැවති විවිද events වල අත්දැකීම් අනුසාරයෙන් පවසන ලදි)



අපි මෙතන මඩ ගහන්නෙ අනිත් ටීම් වලට නෝන්ඩි දාන්නෙ හුදෙක් කට්ටිය අතර උනන්දුව වැඩි කිරීමටත් මේ ත්රෙඩ් දිගටම උඩින් තියා ගැනීමටත් පමණයි.


මොන ටීම් එකක්වත් චාටර් කිරීමක් හෝ පහත් කිරීමක් කීයටවත් අදහස් වෙන් නෑ


මඩ පාරවල් වලින් කාගෙ හරි හිත රිදුනා නම් සමාවෙන්න ඕන.


ඒ නිසා විහිලු වැරදියට ගන්න එපා


තරහා ගන්නත් එපා විහිලුව විහිලුවකටම ගන්න


එදාට හොඳම් මැච් එකක් හොද තරගයක් තියේවි


ජය පරාජය එක සේ විදගමු


වලි එපා

කේස් එපා

තරහ මරහ එපා

හැමදේම හොදින් කරමු

ගම්පහ
කුරුණෑගල
නුවර
කොළඹ
හැමෝටම හදවතින්ම සුබ පැතුම්




fun එකේ අනිත් එවුන්ව චාටර් කරාට කමක් නෑ 


උබත් play කරනවාද


