◣◣ එළකිරි ක්‍රිකට් : කොළඹ කොල්ලෝ ◢◢

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචන්ලා logo හදාගත්තට :P fun එකේ අනිත් එවුන්ව චාටර් කරාට කමක් නෑ :lol:
    හැබැයි මැච් එක දිනුම බලන්නේ නැතුව fun එකේ ගහපිය :cool:
    මොකද මේකේ මූලික අරමුණ කස්ටියව දැන හඳුනගැනීම මිසක් cup එකක් ගැනීම නෙමෙයි :yes:
    උඹල එතන serious අරන් දිනන්න ගහන්න ගියොත් මේකෙත් වලියක් ඇදෙයි :baffled:
    එක හාල්පාරුවෙක් හිටියොත් ඇති ගින්නක් ඇවිලෙන්න :angry:
    ඔන්න ආයි නොකිව්වයි කියන්න එපා
    (එලකිරියේ මෙතෙක් පැවති විවිද events වල අත්දැකීම් අනුසාරයෙන් පවසන ලදි)

    :yes::yes::yes:
    අපි මෙතන මඩ ගහන්නෙ අනිත් ටීම් වලට නෝන්ඩි දාන්නෙ හුදෙක් කට්ටිය අතර උනන්දුව වැඩි කිරීමටත් මේ ත්‍රෙඩ් දිගටම උඩින් තියා ගැනීමටත් පමණයි. :yes::yes:
    මොන ටීම් එකක්වත් චාටර් කිරීමක් හෝ පහත් කිරීමක් කීයටවත් අදහස් වෙන් නෑ :no::no:
    මඩ පාරවල් වලින් කාගෙ හරි හිත රිදුනා නම් සමාවෙන්න ඕන. :sorry::sorry:
    ඒ නිසා විහිලු වැරදියට ගන්න එපා :no::no:
    තරහා ගන්නත් එපා විහිලුව විහිලුවකටම ගන්න :yes::yes:
    එදාට හොඳම් මැච් එකක් හොද තරගයක් තියේවි :rolleyes::rolleyes:
    ජය පරාජය එක සේ විදගමු :D:D
    වලි එපා :no:
    කේස් එපා :no:
    තරහ මරහ එපා :no:
    හැමදේම හොදින් කරමු :love:
    ගම්පහ
    කුරුණෑගල
    නුවර
    කොළඹ
    හැමෝටම හදවතින්ම සුබ පැතුම් :yes::love:
    :love::love:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    අන්න එලකිරි මචන් එහෙම තමයි ඉන්න ඕනේ
    11.gif

    සමහරු ඉන්නවා විහිළු තේරෙන්නේ නැති :rolleyes:
    ඒ කස්ටියටයි උඩ post එක දැම්මේ ;)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මචන්ලා logo හදාගත්තට :P fun එකේ අනිත් එවුන්ව චාටර් කරාට කමක් නෑ :lol:
    හැබැයි මැච් එක දිනුම බලන්නේ නැතුව fun එකේ ගහපිය :cool:
    මොකද මේකේ මූලික අරමුණ කස්ටියව දැන හඳුනගැනීම මිසක් cup එකක් ගැනීම නෙමෙයි :yes:
    උඹල එතන serious අරන් දිනන්න ගහන්න ගියොත් මේකෙත් වලියක් ඇදෙයි :baffled:
    එක හාල්පාරුවෙක් හිටියොත් ඇති ගින්නක් ඇවිලෙන්න :angry:
    ඔන්න ආයි නොකිව්වයි කියන්න එපා
    (එලකිරියේ මෙතෙක් පැවති විවිද events වල අත්දැකීම් අනුසාරයෙන් පවසන ලදි)
    :yes:
    වැඩක් ඇති දෙයක් කිව්වාමද කොහෙද:rofl:උබත් play කරනවාද:rolleyes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :yes:
    වැඩක් ඇති දෙයක් කිව්වාමද කොහෙද:rofl:උබත් play කරනවාද:rolleyes:
    ඕකට කියන්නේ පැහැදිලි ඉරිසියාව කියලා :P
    ඔව් ඇයි අවුල්ද :rofl:
    උඹත් එනවනේ..??? :rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඕකට කියන්නේ පැහැදිලි ඉරිසියාව කියලා :P
    ඔව් ඇයි අවුල්ද :rofl:
    උඹත් එනවනේ..??? :rolleyes:
    මොකටද :P
    එල එල උබද කැප්ටන්:eek:

    තාම ශුවර් නෑ:rolleyes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මොකටද :P
    එල එල උබද කැප්ටන්:eek:

    තාම ශුවර් නෑ:rolleyes:
    පුද්ගලයා කෙරෙහි ඇති ඊර්ෂ්‍යාව තමයි :P
    උඹව දාන්නන් ආසනන් :rofl:
    මගුලක් කතා කරන්නේ නැතුව මෙන්න මෙහෙ වරෙන් :frown:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පුද්ගලයා කෙරෙහි ඇති ඊර්ෂ්‍යාව තමයි :P
    උඹව දාන්නන් ආසනන් :rofl:
    මගුලක් කතා කරන්නේ නැතුව මෙන්න මෙහෙ වරෙන් :frown:
    අපෝ නෑ:eek:
    එපා උබ හොඳයි :rofl:

    බලමු බලමු:rolleyes:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මචන්ලා logo හදාගත්තට :P fun එකේ අනිත් එවුන්ව චාටර් කරාට කමක් නෑ :lol:
    හැබැයි මැච් එක දිනුම බලන්නේ නැතුව fun එකේ ගහපිය :cool:
    මොකද මේකේ මූලික අරමුණ කස්ටියව දැන හඳුනගැනීම මිසක් cup එකක් ගැනීම නෙමෙයි :yes:
    උඹල එතන serious අරන් දිනන්න ගහන්න ගියොත් මේකෙත් වලියක් ඇදෙයි :baffled:
    එක හාල්පාරුවෙක් හිටියොත් ඇති ගින්නක් ඇවිලෙන්න :angry:
    ඔන්න ආයි නොකිව්වයි කියන්න එපා
    (එලකිරියේ මෙතෙක් පැවති විවිද events වල අත්දැකීම් අනුසාරයෙන් පවසන ලදි)
    :yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අපෝ නෑ:eek:
    එපා උබ හොඳයි :rofl:

    බලමු බලමු:rolleyes:
    කේ™ :P
    පලවෙනි මැච් එකෙන්ම එලියට විසි වෙනවා :rofl:
    බලමු නෙමෙයි එනවා කියල කියපන් :growl:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113

    profilepic391748_5_Copy.png

    මෙක හදන්න මුලාශ්‍රය විදිහට ගත්තෙ අපෙ මෙ නුවර FLAG එක

    flag_Central_Province.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උබත් එනවාද:rolleyes:
    කේ™ :P
    පලවෙනි මැච් එකෙන්ම එලියට විසි වෙනවා :rofl:
    බලමු නෙමෙයි එනවා කියල කියපන් :growl:
    අනිවා:rofl:එලියට විසිවෙන්න ටීමුත් ඉන්න ඕනෙනේ:P
    තාම ශුවර් නෑ බන් 15 විතර තමා කියන්න පුලුවන්:dull:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    උබත් එනවාද:rolleyes:
    පට්ට පට පට
    11.gif

    අනිවා:rofl:එලියට විසිවෙන්න ටීමුත් ඉන්න ඕනෙනේ:P
    තාම ශුවර් නෑ බන් 15 විතර තමා කියන්න පුලුවන්:dull:
    ආයිත් අහලා :rofl:
    එල එල එන්න උපරිම try එක දාපන් :D