◣◣ එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ ◢◢

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
man bat karanna hithan inne mehema
lbw na neda

lagaan_guran.jpg
 

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඔය කෙළලා තියෙන්නේ.. :angry::angry::angry::angry:
    දැන් ගහන්නම වෙනවනේ.. :frown::frown::frown::frown:

    BC Dilum

    Gayan BC
    Kra
    Sachith
    Nipuna BC

    රිප්ලයි කරපියව්...

    අනිවා අනිවා බට්ටා නැතුව මොන ක්‍රිකට් ද, කෝ අපේ BC Dilum, Gayan BC, Kra

    train eketa kattiya SET venava nam math Gampaha ta enava.. etakota Train Trip ekakuth have...
    20ta adu ganak avoth udeta kanna banis gediya gaane aran denava..

    එලකිරි ට්‍රේන් එකේ තමා සෙට් වෙන්නේ.... අනිවා සෙට් වෙමු ආ..... ලොවෙත්!


    hmmm edata balagamuko apith enawane
    උරෙන් උර ගැටම, සැර වැඩිද මන්දා :eek: :lol::lol::lol:

    kikula banis:P
    මොකද්ද යකෝ ඒ...... කැරි බනිසක්නේ ඒක

    man bat karanna hithan inne mehema
    lbw na neda

    lagaan_guran.jpg

    ඇත්ත කියපන් පාලයා මේ සිරාවටම උබ නේද! :confused:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එලකිරි ට්‍රේන් එකේ තමා සෙට් වෙන්නේ.... අනිවා සෙට් වෙමු ආ..... ලොවෙත්!
    මොකද කියන්නේ ට්‍රේන් එකේ යන ගමන් ගහමුද බෝතලයක්..:P
     
    මොකද කියන්නේ ට්‍රේන් එකේ යන ගමන් ගහමුද බෝතලයක්..:P
    ගහමු ගහමු එකෙන්ම ..අඩෝ බෝල් ගහන එවුන්ට බෝතල් ගහන්ඩ දෙන්ඩ එපා ....මමත් එනවා (බයික් එකේ)...බලන්නම් උබලට සෙට්වෙන්ඩ..
    " අපි සියනෑ කෝරළේ කොල්ලෝ " ජයවේවා !!!
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සංසුන් පොඩ්ඩා;15944657 said:
    ගහමු ගහමු එකෙන්ම ..අඩෝ බෝල් ගහන එවුන්ට බෝතල් ගහන්ඩ දෙන්ඩ එපා ....මමත් එනවා (බයික් එකේ)...බලන්නම් උබලට සෙට්වෙන්ඩ..
    " අපි සියනෑ කෝරළේ කොල්ලෝ " ජයවේවා !!!
    ජයවේවා !