මරණ තර්ජනයක්..එන එක ප්රශ්නයක්..
ඉබ්බ එක්කං එන්නේ ඌ උඹව උඩ දාලා බැඩ්මින්ටන් ගහයි...
කවුද යකෝ මේ කියන ගල් ඉබ්බා






මරණ තර්ජනයක්..එන එක ප්රශ්නයක්..
ඉබ්බ එක්කං එන්නේ ඌ උඹව උඩ දාලා බැඩ්මින්ටන් ගහයි...






ඇතුගල්පුර වොරියස්
කවුරු ආවත් අපියි දිනන්නේ
ඇයි අවුල්ද ????

අවුලක් නෑ ප්රශ්ණයක් කර ගන්න එපා..


ඔක්කොටම කලින් කට්ටිය ටික සෙට් කරගනින් බන්..![]()


අපේ සෙට් එක ඕ.කේ/
දැන් අපි හිතාගෙන ඉන්නේ පුහුණු සැසි වාරයක් තියන්න..


ඔයාල හිතනවද ඉතින් දිනල කප්එක එහෙම අරගෙන යන්න...![]()

ow.arava galumak vithara genna,මේ.. යන අය බොන්නත් සෙට් වෙනවද ?![]()


එහෙනං ඉතිං ගම්පහ ඉස්ටේසමෙන්ම පටං ගමු.. එහෙට යනකොට ගානට වැදිලා තියෙයි නේ. පයින් ගිහිං මහන්සි වෙලා බැස්සොත් ආයේ අහලක තියෙන දේවාලෙකින් ගමු. ආයේ ගසමු.
පිච් එක මැදට ගියාම සිසිල් පාන් පානයට එහෙම නතර කරාමත් ශොට් එකකුයි බයිට් මොනවා හරියි ගේන්න කියපල්ලා![]()

