◣◣ එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ ◢◢

wineetha pradeep

Junior member
  • Aug 17, 2010
    440
    24
    18
    අපේ සෙට් එක ඕ.කේ/:yes:
    දැන් අපි හිතාගෙන ඉන්නේ පුහුණු සැසි වාරයක් තියන්න..:cool:

    ඔයාල හිතනවද ඉතින් දිනල කප්එක එහෙම අරගෙන යන්න...:P:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනං ඉතිං ගම්පහ ඉස්ටේසමෙන්ම පටං ගමු.. එහෙට යනකොට ගානට වැදිලා තියෙයි නේ. පයින් ගිහිං මහන්සි වෙලා බැස්සොත් ආයේ අහලක තියෙන දේවාලෙකින් ගමු. ආයේ ගසමු.
    පිච් එක මැදට ගියාම සිසිල් පාන් පානයට එහෙම නතර කරාමත් ශොට් එකකුයි බයිට් මොනවා හරියි ගේන්න කියපල්ලා :dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    :lol::lol: