◣◣ එළකිරි ක්‍රිකට් මැච් එක අත ලග...◢◢

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,126
    1,419
    113
    elakiri pot එක - කාමරේ
    ◣◣ එළකිරි ක්‍රිකට් මැච් එක අත ලග...◢◢



    ◣◣ එළකිරි සය සාමාජික මිතුරු ක්‍රිකට් තරගාවලිය 2014 ◢◢


    ------» ප්‍රධාන නූල »------

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014


    2014 ජනවාරි 5ස් වන ඉරුදින පැවැත්වීමට නියමිත එළකිරි සය සාමාජික මිතුරු ක්‍රිකට් තරගාවලිය සඳහා ඔබගේ පැමිනීම ප්‍රධාන සංවිදායක මණ්ඩලය වෙත තවමත් දැනුම් දී නැත්ද ?

    ------------------------------------------------------
    එසේ නම් අදම...

    ------------------------------------------------------

    හැටන් නැෂනල් බැංකුවේ G.T.S. Senarathna නමින් 036020365113 ගිණූම් අංකයට (31/12/2013) දිනට පෙර මුදල් බැර කිරීමෙන් පසුව

    071 543 7072 (hacker T)
    071 248 5770 (tshirtZ)

    අංකයට දැනුම් දෙන්න. ඔබ ලබාගත් ස්ලිප් පත එදින රැගෙන පැමිණිය යුතු බව කරුනාවෙන් සලකන්න.

    fJpdH1a.jpg
    7SXqqWK.jpg



     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,574
    1,059
    113
    දැන් නම් හදේ
    ණයට ගහන්න බැරිද මල්ලි එළ එළ මුදල් දමා ඇත අපද කලට වෙලාවට පැමිනෙනු ඇත (මිරිස්වත්ත හන්දියෙන් නම් එන් නෑ)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,703
    2,273
    113
    මේ ඉර හද යට
    ණයට ගහන්න බැරිද මල්ලි එළ එළ මුදල් දමා ඇත අපද කලට වෙලාවට පැමිනෙනු ඇත (මිරිස්වත්ත හන්දියෙන් නම් එන් නෑ)


    ඇයි සුදු වැන් එකකින් උස්සනවා කියලා ගම්පහෙන් තර්ජන ආවද ? :P
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,703
    2,273
    113
    මේ ඉර හද යට
    ekanam asadaranai
    play karana ungen witharak ekathu karana eka neda hoda

    :yes::yes::yes::yes:

    හැබැයි මචන් එදාට එන්නේ ගොඩක් play කරලා කප් එක ගෙනියන්න නම් නෙවයි අනික ලාබ ගන්නත් නෙවෙයි අපිට ඕනි ෆුන් එකක් ගන්න නේ ..මචන් හැමෝම play කරමු කව්රුත් කප් ගහන්න නෙවෙයි නේ එන්නේ ,,,
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    31,679
    2,019
    0
    Heaven with Angels
    :yes::yes::yes::yes:

    හැබැයි මචන් එදාට එන්නේ ගොඩක් play කරලා කප් එක ගෙනියන්න නම් නෙවයි අනික ලාබ ගන්නත් නෙවෙයි අපිට ඕනි ෆුන් එකක් ගන්න නේ ..මචන් හැමෝම play කරමු කව්රුත් කප් ගහන්න නෙවෙයි නේ එන්නේ ,,,
    hari ban hamogenma ganna giyahama
    play karanne nathi unta sadaranai neda
    unta entrance fee 500k wenawa
    eka awul neda
    hamotama gahanna kiyala kiyanna bane ban