◣◣ එළකිරි ක්‍රිකට් මැච් එක අත ලග...◢◢

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Ena hamoma 500 k dala slip eka aran enna oni da ?? meke thiyena widiyata ehema idea ekak enne :oo:

    DJ එකට ආවත් මැච් එක ගහන්න ආවත් ස්ලිප් එක අනිවා අරන් එන්න :dull:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    2.gif
    kollo e kiyanne slip nathi kawuruwath ground ekata ganne na kiyana ekada?
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    kollo e kiyanne slip nathi kawuruwath ground ekata ganne na kiyana ekada?

    mekai machan, dan meka karanne bun elakiri members lata athal ekak ganna. ethakota machan nikan enawa kiyala pirisak awoth okkoma enne ehema. ekekwath match eka gahanna enne na. anika etakota samahara pirisak DJ ekata vtarak ei. etakota machan salli deposit karala fun ekak ganna apu kollanta asadaranai. denatamath godak aya salli deposit karala thiyena nisa. e nisa ena hamoma slip eka aran enna proof.

    Any suggestions ? organizing team ekath ekka katha karala thiyena prashna visadaganna :)
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔබ ලබාගත් ස්ලිප් පත එදින රැගෙන පැමිණිය යුතු බව කරුනාවෙන් සලකන්න.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එන්නට බැරිවුනත් හැමෝටම කිසිම භේදයකින් තොරව සුපිරිම සුපිරි ෆන් එකක් ගන්න හැකිවේවා කියල සුබ පතනවා අපේ සියලු එලකිරියන්ට :P:P:P:P

    SmileyHeartRocks.gif
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,746
    2,757
    113
    මේ ඉර හද යට
    මරුසිරා;16042618 said:
    එන්නට බැරිවුනත් හැමෝටම කිසිම භේදයකින් තොරව සුපිරිම සුපිරි ෆන් එකක් ගන්න හැකිවේවා කියල සුබ පතනවා අපේ සියලු එලකිරියන්ට :P:P:P:P

    SmileyHeartRocks.gif

    thanks saho