යාළුවා;16653354 said:
යකෝ මං නං කෙලින්ම කිව්වා රෙප් වැඩි පැත්තට දෙමි කියල. කොටින්ම මම අරුට දෙන්න හිටියෙ. උඹ දැක්කනෙ නායක තරගෙ මම ඌ වෙනුවෙන් කාපු කස්ට
ඒත් රෙප් ටික කොටලා මගෙ පිලටම දුන්න. අරූ තාම මං එක්ක වෛරයි
ඒකට බලපං මූ එහෙත් නෑ මෙහෙත් නෑ. දෙපැත්තෙන්ම ඇරගත්තා. හැබැයි දැන් එකෙක්වත් ළමය භාරගන්න කැමති නෑ![]()
ubath dunna hati mathakayi......dan baba wenna enawa



anna balapan wenasa....math ekka kawuruwath tharaha naha.....








