◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හොඳයි හොඳයි :) මම බොන්න සෙට් වෙච්ච මගේ යාලුවත් අමද්‍යප උනා බං :( දැන් බොන්න එකෙක් නෑ :dull:
    එහෙමද :dull:
    මට හෙට අනිද්ද වගේ මොනව වගේ වෙයිද දන්නෙ නෑ :baffled:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    පොඩි රහස් පරීක්ෂක වැඩක් සෙට් උනා බං CCTV වීඩියෝ එකකින් හොරෙක් අල්ලන්න :oo: මට බයික් එකක නම්බරයක් තමා බලාගන්න ඕනි. ඒ උනාට කැම් එක කොලිටි මදි නිසා වීඩියෝ එක පැහැදිලි නෑ බං. :no: උඹල දන්න මොකුත් ටුල් එකක් නැද්ද බං වීඩියෝ එකක් enhance කරලා පැහැදිලි කරලා ගන්න? :nerd:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16678382 said:
    අපි දැන් අමද්‍යපයි
    avatar479821_13.gif
    :lol::lol::lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පොඩි රහස් පරීක්ෂක වැඩක් සෙට් උනා බං CCTV වීඩියෝ එකකින් හොරෙක් අල්ලන්න :oo: මට බයික් එකක නම්බරයක් තමා බලාගන්න ඕනි. ඒ උනාට කැම් එක කොලිටි මදි නිසා වීඩියෝ එක පැහැදිලි නෑ බං. :no: උඹල දන්න මොකුත් ටුල් එකක් නැද්ද බං වීඩියෝ එකක් enhance කරලා පැහැදිලි කරලා ගන්න? :nerd:

    ඇයි බන් ඔය ෆිල්ම් වල එහෙම උන් පොඩි කෑල්ලක් අරන් අම්බානක කරන්නේ. ලොල් :lol: :lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16678505 said:
    එහෙමද :dull:
    මට හෙට අනිද්ද වගේ මොනව වගේ වෙයිද දන්නෙ නෑ :baffled:

    පොඩි රහස් පරීක්ෂක වැඩක් සෙට් උනා බං CCTV වීඩියෝ එකකින් හොරෙක් අල්ලන්න :oo: මට බයික් එකක නම්බරයක් තමා බලාගන්න ඕනි. ඒ උනාට කැම් එක කොලිටි මදි නිසා වීඩියෝ එක පැහැදිලි නෑ බං. :no: උඹල දන්න මොකුත් ටුල් එකක් නැද්ද බං වීඩියෝ එකක් enhance කරලා පැහැදිලි කරලා ගන්න? :nerd:

    ඇයි බන් ඔය ෆිල්ම් වල එහෙම උන් පොඩි කෑල්ලක් අරන් අම්බානක කරන්නේ. ලොල් :lol: :lol:
    එන්න අමද්‍යප වෙන්න අපේ සෝන් එකට :baffled::baffled:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පොඩි රහස් පරීක්ෂක වැඩක් සෙට් උනා බං CCTV වීඩියෝ එකකින් හොරෙක් අල්ලන්න :oo: මට බයික් එකක නම්බරයක් තමා බලාගන්න ඕනි. ඒ උනාට කැම් එක කොලිටි මදි නිසා වීඩියෝ එක පැහැදිලි නෑ බං. :no: උඹල දන්න මොකුත් ටුල් එකක් නැද්ද බං වීඩියෝ එකක් enhance කරලා පැහැදිලි කරලා ගන්න? :nerd:
    දන්නේ නැ බන් බයික් එක පෙන තැන 4ථො එකක් ගහලා try කොලාද :dull:
    මට හිතුනා විදිහ කිව්වේ
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඇයි බන් ඔය ෆිල්ම් වල එහෙම උන් පොඩි කෑල්ලක් අරන් අම්බානක කරන්නේ. ලොල් :lol: :lol:

    ලොල් මමත් හිතුවේ එහෙම පුළුවන් ඇති කියල :lol: මමත් දැකල තියෙනවා බං ඔය 24 එකේ Arrow එකේ එහෙම සුපිරියට සුම් කරලා ගන්නවා :lol: ඒ උනාට සිරාවට කරනකොට තමා වැඩේ අමාරුව තේරෙන්නේ :baffled:
     
    Status
    Not open for further replies.