◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙතන වෙන්න ඔනෙ ,නොවෙන්න ඔනි හෑමදෙම වෙනවා බන්:rolleyes:

    එහෙනම් සමහර වෙලාවට මෙතන සෑහෙන්න බයානක වගේ :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක එක ජාතියේ සීන් වෙනවා :rolleyes: දිගටම රැඳී හිටියොත් බලාගන්න පුළුවන් :P

    එළ එළ බලමු ඉතින් මොනව ද වෙන සීන් කියල :lol:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දෙවියන්ද මැව්වේ අදරේ කියල වචන තියන duet එකක් ආව නේද ලගදි, අනේ මචන් ඒ song එක කියපන්කො
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    මෙතන වෙන්න ඔනෙ ,නොවෙන්න ඔනි හෑමදෙම වෙනවා බන්:rolleyes:

    ආත්ම ගරුත්වයට කැලලක් වෙන්න පුලුවන් දේවලුත් වෙනවාද? :oo:
     
    Status
    Not open for further replies.