◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    dan yako awe gedara :angry:

    එල එල අවුලක් නෑ පුළුවන් වෙලාවට සෙට් වෙමු
    11.gif
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවාට සනීප වෙන්න අපි සෙත් කවියක් කියමු

    ලෙඩ දුක් පරදලා ආපහු නැගිටින්න
    හැකිවේ ඔහුට ශක්තිය දහිරිය ගන්න
    ගල් බෝතලේකට ඇවිදින් සෙට් වෙන්න
    යාළුවා අපේ ඉක්මනටම සුව වෙන්න

    අනිවා අනිවා ඉක්මන් සුවය !!!!

    මරණය අත ලග ............................ඉන්න
    යාළුවා අපේ මිතුරෙකි එළකිරියේ ..........ඉන්න
    එන්නට යළිත් සුපුරුදු විලසින් .............ඉන්න
    නුබටත් වාසනාව ලැබේවා හෙට.......... අනිද්දා
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    නැ මචන් හෙට දින්යෙදී විකාශය කිරීමට බලාපොරොත්තු වෙමි :):):)
    තැන්ක්ස් ඉතින් කොහොමද :love:

    දැන් දිගටම සැටඩේ ද කරන්නේ? එල එල අවුලක් නෑ හෙට සෙට් වෙමු එහෙනම්. :)

    අවුලක් නෑ මචන් හොඳින් ඉන්නවා :)
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16722938 said:
    දැන් බේත් සැර බැහැල නැගිටලා ආවෙ. ආයෙ කාල ගැහුවම ප්ලැට් වෙනවා
    beth bila nida ganin etakotai agata allanne beth
    ubata semath thiyenawada :baffled:
     
    Status
    Not open for further replies.