නැ මචන් හෙට දින්යෙදී විකාශය කිරීමට බලාපොරොත්තු වෙමිහැකා අද රේඩියෝ නැද්ද??![]()




යාළුවාට සනීප වෙන්න අපි සෙත් කවියක් කියමු
ලෙඩ දුක් පරදලා ආපහු නැගිටින්න
හැකිවේ ඔහුට ශක්තිය දහිරිය ගන්න
ගල් බෝතලේකට ඇවිදින් සෙට් වෙන්න
යාළුවා අපේ ඉක්මනටම සුව වෙන්න
නැ මචන් හෙට දින්යෙදී විකාශය කිරීමට බලාපොරොත්තු වෙමි
තැන්ක්ස් ඉතින් කොහොමද![]()

යාළුවා;16722938 said:දැන් බේත් සැර බැහැල නැගිටලා ආවෙ. ආයෙ කාල ගැහුවම ප්ලැට් වෙනවා
ubata sanipa nathda machanයාළුවා;16722938 said:දැන් බේත් සැර බැහැල නැගිටලා ආවෙ. ආයෙ කාල ගැහුවම ප්ලැට් වෙනවා

එල එල අවුලක් නෑ පුළුවන් වෙලාවට සෙට් වෙමු![]()
wada ambanataai ban moko seen eka![]()

type koranawa koranwa iwarayak na 



beth bila nida ganin etakotai agata allanne bethයාළුවා;16722938 said:දැන් බේත් සැර බැහැල නැගිටලා ආවෙ. ආයෙ කාල ගැහුවම ප්ලැට් වෙනවා

beth bila nida ganin etakotai agata allanne beth
ubata semath thiyenawada![]()
