◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හරි ෆේක් නැහැ. එතකොට මේක කියපන් තී බූට් එකක් කාලා නේද ඉන්නේ? :rolleyes::rolleyes:

    බූට් කියන එකේ සම්මත අර්ථකථනය අනුව...... - නෑ :rolleyes:

    මොකද මචන් මෙතන වෙන්නේ......වලියක් වගේ :dull:
    විමලෙ පුක සුදුද :(
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඒක තමයි. ඒත් මන් මේ බැලුවා ගල් කන්ද හන්දියෙනුත් අලුතින් රේල් පාරක් දාලද කියලා. :rofl::lol:

    ඔව් නේන්නම් ගල්කන්දේ නෙවෙයිනේ රේල් පාර තියෙන්නේ. 2010 පස්සේ මීගොමුව දැක්කේ නැ :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16756115 said:
    බූට් කියන එකේ සම්මත අර්ථකථනය අනුව...... - නෑ :rolleyes:
    (

    එහෙනම් කෙල්ලෙක් ඉන්නවනම් වලියක් නේහ්? කෙල්ලෙක් නැත්නම් මේකේ උඹේ අර ලවර්ස් ඇවනිව් එකේ පෙරපු දෙන්න කොල්ලො කියලවත් මාට්‍ටු උනාද උඹට? :rolleyes::rolleyes:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    එහෙනම් කෙල්ලෙක් ඉන්නවනම් වලියක් නේහ්? කෙල්ලෙක් නැත්නම් මේකේ උඹේ අර ලවර්ස් ඇවනිව් එකේ පෙරපු දෙන්න කොල්ලො කියලවත් මාට්‍ටු උනාද උඹට? :rolleyes::rolleyes:

    :lol::lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16756116 said:
    ඔව් නේන්නම් ගල්කන්දේ නෙවෙයිනේ රේල් පාර තියෙන්නේ. 2010 පස්සේ මීගොමුව දැක්කේ නැ :dull:
    දන්නෙ නැත්තන් මගෑරපං මං වගේ :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙනම් කෙල්ලෙක් ඉන්නවනම් වලියක් නේහ්? කෙල්ලෙක් නැත්නම් මේකේ උඹේ අර ලවර්ස් ඇවනිව් එකේ පෙරපු දෙන්න කොල්ලො කියලවත් මාට්‍ටු උනාද උඹට? :rolleyes::rolleyes:
    පිස්සුද හුට්ටෝ :dull: ඉන්ටෙර්නෙට් එක මොකද්ද කියහන්කො.:(
    සැබෑ ජ්ව්විතේ ගොඩක් වෙනස් :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජොනී බට්ට;16756137 said:
    හිනාවෙන්න එපා යකොව්, මීගමුවේ ඇති පදමට ජෝගි දාපු කොල්ලෝ අපි දැන් පොඩ්ඩක් අමතක උනාට :(:(

    දැන් මීගමුව දියුනුයි බං කුඩු ලංසා වැඩ පෙන්නලා. මමත් ඒ පැත්තේ ගියේ නෑ අවුරුද්දෙන් පස්සේ. :dull::dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16756150 said:
    උබ වගේ කිව්වේ ගොනා වගේද :rofl::rofl::rofl::lol::lol:

    ona widiyak hari nan

    සමහර දේවල් ලෝකෙ තියෙනව. 0.00000000000000000000000000000000000000000000001 දෙනාටයි එහෙම වෙන්නෙ. ඒවට නං මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියල මනුෂ්‍ය මනසින් හිතාගන්න අමාරුයි. හිතුව දේත් කළත්.මදි.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ජොනී බට්ට;16756193 said:
    මන් යනවා දොයියන්න :love::rolleyes:

    ගුඩ් නයිට් සගයිනි.... තොපි මරාගනියව් :rofl::rofl:
    යන්න එපා ඉන්න මලේ ටරහා මොටද හිතේ :P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16756179 said:
    ona widiyak hari nan

    සමහර දේවල් ලෝකෙ තියෙනව. 0.00000000000000000000000000000000000000000000001 දෙනාටයි එහෙම වෙන්නෙ. ඒවට නං මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියල මනුෂ්‍ය මනසින් හිතාගන්න අමාරුයි. හිතුව දේත් කළත්.මදි.

    ‍තෝ ගංජා ගැසුවද? :nerd::nerd::nerd::nerd:
     
    Status
    Not open for further replies.