◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මචන් උබ යන ගමන හොදයි :)
    :love:
    පොඩි පොඩි වෙනස් කම් ටිකක් වුණා මගේ .....පොඩි පොඩි ප්‍රශ්නත් අබියෝගත් තියෙනවා .....කොහොමත් online ජීවිතෙන් පොඩ්ඩක් ඈත් වෙන්න ඕන
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :love:
    පොඩි පොඩි වෙනස් කම් ටිකක් වුණා මගේ .....පොඩි පොඩි ප්‍රශ්නත් අබියෝගත් තියෙනවා .....කොහොමත් online ජීවිතෙන් පොඩ්ඩක් ඈත් වෙන්න ඕන

    mamath online ena eka adu karala thiyenne macho. suba pathum and best wishes for you :):):love::love:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :love:
    පොඩි පොඩි වෙනස් කම් ටිකක් වුණා මගේ .....පොඩි පොඩි ප්‍රශ්නත් අබියෝගත් තියෙනවා .....කොහොමත් online ජීවිතෙන් පොඩ්ඩක් ඈත් වෙන්න ඕන
    එක හොදයි මචන් පොඩි වෙනස් කම් ලොකු දේවල් එකතු කරනවා ජීවිතේට
    අබියෝග වලට මුහුණ දීම ජිවිතේ මචන් දිගටම ඔහොම යන්න :):)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16776932 said:
    :P:P eya dawalta kaanthaa wimukthiya gena kellonta boola bassala awith anna dan kaema uyanawa, redi hodanawa :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl: අන්න හරි කෙල්ල හොදට හදාගෙන වගේ.. හොදටම සුවර්ද එයා කෙල්ලෙක් කියලා :dull::dull::dull:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    යාළුවා;16776602 said:
    avatar309167_2.gif
    මූ අවසන් ගමන් ගිහින්ද :dull:

    අවසන් ගමන් යන්නවත් නිදහසක් නෑ බං :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :love:
    පොඩි පොඩි වෙනස් කම් ටිකක් වුණා මගේ .....පොඩි පොඩි ප්‍රශ්නත් අබියෝගත් තියෙනවා .....කොහොමත් online ජීවිතෙන් පොඩ්ඩක් ඈත් වෙන්න ඕන

    සේම් හිය...
     
    Status
    Not open for further replies.