◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ha :dull: :(:frown:
    hitapanko enne na radio eka peththa palathe
    :no::growl:
    :(:(:eek::eek::sorry: චුට්ටක් විහිලු කොලා ඇයි මේ ටරහා වෙලා

    6b605a06-3964-483b-a11151ae606a49e4.jpg

     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එක පාරටම ඔලුව රිදෙන්න ගත්ත බං :( පට්ට අමාරුයි. මම මේ පැනඩෝල් දෙකක් ගහල නිදාගන්න කියල බැලුවේ :oo: හැබැයි දැන් නම් ටිකක් අඩුයි වගේ :)

    දෙකක් බැරිනම් පැනඩෝල් කාඩ් එකක් හරි ගහලා එන්න:yes::yes:....මෙතන තනියෙන් රේඩියෝ අහන්නේ කොහොමද?
    කස්ටිය නැතුව පාලුයි ...එන්න එන්න:nerd::nerd:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    hacker ge hithe uh manthree kenek kiyala... kiyana welawata weda na :P :no:

    ඔව් 8 වෙලාව...තව ටිකෙන් 8 කෑලිත් නැහැ....

    ඒක නම් ඇත්ත.....:lol::lol::lol::lol::lol:

    උඹල තමයි ඌව උඩ ඇරල තියෙන්නේ :frown: අනේ ඇත්තට උගේ බටර් වලට උඹලත් අහුවෙනවනේ ඉතින් :dull:
     
    • Like
    Reactions: animation
    Status
    Not open for further replies.