සූ නෝනා නං මොනා උනාද දන්නෑබ්ලැකා නං ලෙඩ
වෙලාලු
ow una black ayiyata....
ow ow sadarayen piligannawa kiwuwa neh meke kattiya...math oyawa e kattiya kiwuwa wagema piligannawaඔන්න එහෙනම් අපිත් සෙට් උනා අද ඉදන්![]()


සූ නෝනා නං මොනා උනාද දන්නෑබ්ලැකා නං ලෙඩ
වෙලාලු
ow ow sadarayen piligannawa kiwuwa neh meke kattiya...math oyawa e kattiya kiwuwa wagema piligannawaඔන්න එහෙනම් අපිත් සෙට් උනා අද ඉදන්![]()


මිතුරන් සියලු දෙන විසිරව බලා සිටී
අපි හැම දෙනා මේ ලෙස එක් කරපු හැටි
දෙවියෝ රැක දෙන්න අපගේ හැකර් ටී
උගෙ මේ නූල එලකිරියට රටක් වටී
හදවත් ගැහෙන හඬ අසනා එකට ගැටී
කොලු කාරයොත් ඕනෑ නම් අපට සිටී
කෙල්ලන් ඉදිරියේ ඉන්නා දනින් වැටී
යු නෝ වටේ පැණි කොල්ලන් රඟන හැටී
ලිඳ දැක බයේ ගාසා ඇත සැඟවිලා
යාළුවා එක්ක අපි හැමදා සෙට් වීලා
කාලක් ගසා ටියුලිප් උනි පොර වීලා
ආදර්ශයකි අද ඌ නැත මත් වීලා
දෙන එක රිදෙන්නට දෙනවා අපෙ රිදිලා
වොලියා සමග එස් ඩි එල් ඇත රැඳිලා
ඉරේෂ් ජොකිය අනාත වෙයි ටැග් දාලා
ඉඳහිට බින්දු වත් යයි එබිකම් කරලා
තව ඩිoගෙන් ඩොන්ටා අමතක වෙනවා
එස් පී සමග රවියා මෙහි පැමිණෙනවා
ලෝටස් නංගි හඳ වාගේ බැබලෙනවා
ජොනියා ගැන නොකිව්වොත් මම අද වැලලෙනවා![]()
යහළු අඩවියට එක් වී මිතුරු උන
තුන්දාහත් පසුකරගෙන මෙහි පැමිණ
මිතුදම් ගුණ සුවඳ තව තව පතුරමින
තව දාහකට එක් වෙයි අපි මේ ලෙසින![]()
හාරදාහේ ඉඳලා අපි මෙහි පැමිණ
පන්දාහට නිදි මැරුවේ එක සිතින
යාලු සෝන් අපි එක්වී හද තුටින
හයදාහත් ගසනෙමු අපි මේ ලෙසින
ow una black ayiyata....
ow ow sadarayen piligannawa kiwuwa neh meke kattiya...math oyawa e kattiya kiwuwa wagema piligannawa![]()
බින්දු;16791093 said:වෙල්කම් වේවා![]()




ela kawiya...hoda kawiyek apata innawaade පන්සීයයි
හාරදාහේ ඉඳලා අපි මෙහි පැමිණ
පන්දාහට නිදි මැරුවේ එක සිතින
යාලු සෝන් අපි එක්වී හද තුටින
හයදාහත් ගසනෙමු අපි මේ ලෙසින



වෙල්කම් මචන් වැඩි වෙන්නඔන්න එහෙනම් අපිත් සෙට් උනා අද ඉදන්![]()



oya nam dewiyek aneh..naha dewalayakඅපේ සෙට් එකට ජය වේවා !!!!![]()
හැමෝටම ලස්සන ජිවිතයක්
පැහැබර හෙට දිනක් ලෙස අපි අපිටම සුබ පතගමු ...![]()
බින්දු;16791090 said:liver එකට අබ සරන වෙලාදයූ නෝ පාඩම් කරනවද දන්නේ නෑ. චිතගොං වල එක්සෑම් සීසන් එක
![]()

වෙල්කම් මචන් වැඩි වෙන්න
ඉතින් කොහොමද ජිවිතේ
ඔන්න අපි 5000ක් ගැහුවා
දිගටම ඉමු අපිත් එක්ක![]()

3000
4000
5000


අනේ මන්ද ඒ උනාට ඒකිට යුතුකමක් තියෙනවා ඩිංගක් හරි ඇවිල්ල බලල යන්න![]()

අපේ සෙට් එකට ජය වේවා !!!!
හැමෝටම ලස්සන ජිවිතයක්
පැහැබර හෙට දිනක් ලෙස අපි අපිටම සුබ පතගමු ...![]()
ඔහේ යනවා මචන් බලමු බලමු වෙලවක් තිබුන වෙලේට අනිවා එනවා![]()


