◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    man dakka dawasakuth oya oya kathawa kiyanawa. 8 hamotama allane naha wage bn. mata nm ekenma. :love::love: .
    මගේ ළඟ OS collection එකක් තියෙනවා. මේ මැෂින් එකට නොදාපු OS එකක් නැහැ. දැනට ප්‍රසිද්ද ඔක්කොම දැම්ම. xp,7,8 con preview,8,8.1,8.1.1 තව ලිනක්ස් වලින් BT R3,kaali,ubuntu,linux mint,fedora... ammoa linux හෙන තොගයක් දැම්ම. Android දැම්ම.(ත්‍රෙඩ් එකකකුත් දැම්ම දාන විදිය ගැන.), MAC දැම්ම(mountain lion), chrome OS දැම්ම. :rolleyes:

    මගේ SLT 35Gb එකක් .කොහොමත් 3-5 Gib යනවා මාසෙකට OS එකකට.ගොඩක් දුරට මාසෙකට එකක් වගේ බානවා. දැන් නම් ලිනක්ස් එක එක version විතරයි තියෙන්නේ බාන්න ඉතිරි වෙලා. එක නිසා වැඩිය බෑමක් නැහැ.:baffled:

    මගේ HDD එකකුත් ගියා මේ OS දැමිල්ල නිසා.. :eek::eek:

    මමත් දැම්ම. ubuntu danuth dual boot thiyenne. fedora. mint thibba. Chromium OS ekath thiyenawa dan. g+ eke François kiyana developergen ahagana wada dagananwa :dull:
     
    Last edited:
    Aug 2, 2014
    158
    17
    0
    ඇන්ටි කොස්ස තියාගෙන දොර ළඟ ඇති එහෙනං :sorry::sorry:

    ඔන්න ඕවට තමයි කියන්නේ ගිනිපෙනෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයිලු කියල..
     
    Status
    Not open for further replies.