man dakka dawasakuth oya oya kathawa kiyanawa. 8 hamotama allane naha wage bn. mata nm ekenma.


.
මගේ ළඟ OS collection එකක් තියෙනවා. මේ මැෂින් එකට නොදාපු OS එකක් නැහැ. දැනට ප්රසිද්ද ඔක්කොම දැම්ම. xp,7,8 con preview,8,8.1,8.1.1 තව ලිනක්ස් වලින් BT R3,kaali,ubuntu,linux mint,fedora... ammoa linux හෙන තොගයක් දැම්ම. Android දැම්ම.(ත්රෙඩ් එකකකුත් දැම්ම දාන විදිය ගැන.), MAC දැම්ම(mountain lion), chrome OS දැම්ම.
මගේ SLT 35Gb එකක් .කොහොමත් 3-5 Gib යනවා මාසෙකට OS එකකට.ගොඩක් දුරට මාසෙකට එකක් වගේ බානවා. දැන් නම් ලිනක්ස් එක එක version විතරයි තියෙන්නේ බාන්න ඉතිරි වෙලා. එක නිසා වැඩිය බෑමක් නැහැ.
මගේ HDD එකකුත් ගියා මේ OS දැමිල්ල නිසා..
