◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
යාළුවා;16656737 said:
ටැග් ද මට එපා බන්:dull: මොකො උබට වෙලා තියෙන්නෙ:rolleyes:

හුටා ඒ මොකෝ බං ඒ? මම අරම කතාවක් නම් සිරාවට අහලා තියෙනවා. :lol::lol:

හරියටම දන්නෙ නැ ඒත් මම අහල තියෙනවා පස්ස් ලොකු කෙල්ලො ගැන එහෙම කියනවා:lol:
උබත් අහල අතියෙන්නෙ මරු කතා:rofl:
 

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
යාළුවා;16656728 said:

අද විතරයි එන්නේ. ආයෙ හෙට ඉඳන් එන්නෙ නෑ. අද අවසන් දවස. අද විහිළු නෙමේ. ඇත්තටම කිව්වෙ

මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේනම් රැය අවසන්ම වේ

:( moko bola e?
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හරියටම දන්නෙ නැ ඒත් මම අහල තියෙනවා පස්ස් ලොකු කෙල්ලො ගැන එහෙම කියනවා:lol:
    උබත් අහල අතියෙන්නෙ මරු කතා:rofl:
    [/QUOTE]

    :P:P :rofl::rofl: අන්න පුතේ පොයින්ට් එක බැන්ද දාට ජපන් කොඩිය දැම්මත් පු# ලොකුනම් ගෑණිව ශුවර් නෑ. :lol::lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :P:P :rofl::rofl: අන්න පුතේ පොයින්ට් එක බැන්ද දාට ජපන් කොඩිය දැම්මත් පු# ලොකුනම් ගෑණිව ශුවර් නෑ. :lol::lol:


    එහෙමද:lol:
    ඕක ලැල්ල වගෙ උනත් කෙල්ලො නම් සුවර් නැ:rofl:
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    නැහැ. මේ එකවුන්ට් එකෙන් එලකිරි ආව ඇති කියල හිතෙනව.දැන් මේකෙන් එන එක තේරුමක් නැහැ. අනික මෙතන ඉඳලා මිනිස්සුන්ගෙ කටවල් වහන්න හදන එකත් වැඩකට ඇති දෙයක් නෙමෙයි.
    :(:(

    RIP Honest-killer :(
    බිම දිගේ හුජ්ජ ගිහින් නිද පුතේ ? :lol::lol::lol: පිහිදගෙනම පලයන්....
     
    • Like
    Reactions: prageeth119lk

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බිම දිගේ හුජ්ජ ගිහින් නිද පුතේ ? :lol::lol::lol: පිහිදගෙනම පලයන්....

    ආහ් වැඩ පටන් අරගෙන වගේ. මම දැක්කා අරකෙත් බැනලා තියෙනවා. මට සිරාවට පව් කියලා හිතුනා ඕක දැකලා බං..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒක නම් ඇත්ත. ගල් මෝලක වැඩට ගිය එකියක් වෙන්නත් බැරි කමක් නෑනේ බං. :rolleyes::rolleyes:


    දැන් කෙල්ලො ඉස්සර වගෙ නෙමෙයි ලු ගලදාරි එකට වඩා හොදයි හිල්ටන් එක:dull:

    අපි කැපුනා සුබ සිහින:)
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ආහ් වැඩ පටන් අරගෙන වගේ. මම දැක්කා අරකෙත් බැනලා තියෙනවා. මට සිරාවට පව් කියලා හිතුනා ඕක දැකලා බං..
    උගේ අවජාත කමෙන්ට් දකිද්දි මාළු නටනවා බ0
     
    Status
    Not open for further replies.