මිත්‍ර අඩවියේ ඉන්න සැමටම සුබම සුබ වෙසක් මංගල්‍යක් වේවා.
දැම්මා මලක් වගේ පාට පාට ලයිට්. වෙසක් කුඩුත් එල්ලුවා. ගිය පාර නම් පන්සලේ හාමුදුරුවෝ මට බෞද්ධ කොඩියක් දුන්නා වෙසක් මාසෙම දාන්න කියලා ... මොකද මගේ උපන්දිනෙත් 12 නිසා ...... මේ පාර කොඩියක් නැති උනා ...... එක තමා එකම අවුල .... කමක් නැ........
මලක් වගේ ./....... ජේසු පිහිටයි
![]()
) පහුගිය දවස් ටිකේ මගේ සහෝදරයෙක් රෝහල්ගත කරලා තිබ්බ බං හදිසි අනතුරක් වෙලා
ඒක නිසා ගෙදර හිටියෙ නෑ. එහෙමයි කියල පුරුද්ද අතාරින්න බෑනේ බං. ඒක නිසා රෑට රෑට හොරෙන් ඇවිල්ල මම බලල ගියේ උඹල මොකෝ කරන්නේ කියල 
මම නැති ටිකට ත්‍රෙඩ් එක සෑහෙන්න දුර ඇවිල්ල.(ඒ උනාට මට අදාළ ටික මම බලාගත්ත) පහුගිය දවස් ටිකේ මගේ සහෝදරයෙක් රෝහල්ගත කරලා තිබ්බ බං හදිසි අනතුරක් වෙලා
ඒක නිසා ගෙදර හිටියෙ නෑ. එහෙමයි කියල පුරුද්ද අතාරින්න බෑනේ බං. ඒක නිසා රෑට රෑට හොරෙන් ඇවිල්ල මම බලල ගියේ උඹල මොකෝ කරන්නේ කියල
![]()