◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.
Aug 18, 2011
6,147
788
0
කියන අයගෙත් එහෙම ඇති මගේ හිතේ...............

:eek::eek: අපි නම් තවම ට්වෙන්ටීන්ස් ලා :D:D

කිබුලා මේක උදේ දැක්කොත්
මොනවා කොරගනිද දන්නේ නැ අදත් බොනවා එහෙනම් :lol::lol::lol:

මට මැවිලා පේනවා අද උදේ 7ට විතර බුවා වමනේ ගොඩේම නිදාගෙන ඉන්නවා. බබාලා දෙන්නා දඩිබිඩියේ ඉස්කූල් වෑන් එකට දුවනවා. කිබුලිට මලේ මල. කිබුලි බෙලිකටු මල්ල හොලවනවා. "අනේ අම්මපා මූ නම් හැදෙන්නේ නෑ. දරුවෝ ඩ්හෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් නේද. කන මදයා වගේ බීගෙන ඇවිත් ඉන්න හැටි." එහෙම කියලා ඉදල් මිටෙන් ඇනලා බලනවා. කිඹුලා වෙරිමරගාතෙම සුද්ද සිංහලෙන් අමතනවා " මාගේ පස්චාත්භාගයට යවුලකින් ඇන්නේ කිනම් වෙසඟනක්ද " කිඹුලිට එතකොට නම් අසූහාරදාහට මල පනිනවා. කුස්සියට ගිහින් කෑම උයන්න එලවලු සෝදන්න ගත්ත වතුර එකෙන් කිඹුලට ගහනවා :shocked::shocked::shocked: කිඹුලා එතකොට නම් අවදි වෙනවා. හාල් මැස්සෝ ඔලු, ලූනු පොතු හලාගෙන , වතුර බේරි බේරි වට පිට බලලා " ආ නෝනේ ගුඩ් මෝනිං " කියනවා :(:(:(

මං ඔයටික කියන්න හිතලත් නොකිය හිටිය:lol: බිව්වට පස්සේ කිඹුලාගේ කට හොඳ නෑනේ :D

මම වගේ බුවා නැති වෙලාවක් බලලා කියන්න :lol::lol:

හ්ම්ම්ම් ලොකු දෙයක් නම් තිබේ...දැමිය නොහැක

:lol::lol: ඔහොම කියනවා නම් අනිවා ලව් සීන් එකක් :lol::lol:

ඔන්න ඔහොම නුලක් දාපන් මචන් :yes::yes:

ත්‍රෙඩ් දාන්න කම්මැලි. මම එක දිගට එන්නේ නෑ නේ බන්. සමහර වෙලාවට දවස් 4-5 එක දිගට එන්නේ නෑ :(:(
 
ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
මන් යනවා:confused:

000203F3.gif

00020537.gif
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
බින්දු;16791230 said:

:eek::eek: අපි නම් තවම ට්වෙන්ටීන්ස් ලා :D:D

පව්:eek::eek::eek:

මට මැවිලා පේනවා අද උදේ 7ට විතර බුවා වමනේ ගොඩේම නිදාගෙන ඉන්නවා. බබාලා දෙන්නා දඩිබිඩියේ ඉස්කූල් වෑන් එකට දුවනවා. කිබුලිට මලේ මල. කිබුලි බෙලිකටු මල්ල හොලවනවා. "අනේ අම්මපා මූ නම් හැදෙන්නේ නෑ. දරුවෝ ඩ්හෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් නේද. කන මදයා වගේ බීගෙන ඇවිත් ඉන්න හැටි." එහෙම කියලා ඉදල් මිටෙන් ඇනලා බලනවා. කිඹුලා වෙරිමරගාතෙම සුද්ද සිංහලෙන් අමතනවා " මාගේ පස්චාත්භාගයට යවුලකින් ඇන්නේ කිනම් වෙසඟනක්ද " කිඹුලිට එතකොට නම් අසූහාරදාහට මල පනිනවා. කුස්සියට ගිහින් කෑම උයන්න එලවලු සෝදන්න ගත්ත වතුර එකෙන් කිඹුලට ගහනවා :shocked::shocked::shocked: කිඹුලා එතකොට නම් අවදි වෙනවා. හාල් මැස්සෝ ඔලු, ලූනු පොතු හලාගෙන , වතුර බේරි බේරි වට පිට බලලා " ආ නෝනේ ගුඩ් මෝනිං " කියනවා :(:(:(

මේක නම් කියවලා හිනා ගිහින් මරුන:D:D:D:D:D:D:D

:lol::lol: ඔහොම කියනවා නම් අනිවා ලව් සීන් එකක් :lol::lol:
:(:(:no::no::no::no::no::no:

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    good-night48.jpg

    මචන්ලා මම යන්න කියලා
    අදට එහෙනම් හැමෝටම සුබ සිහින
    මරු පන් එකක් ගත්තා තැන්ක්ස් හැමෝටම
     
    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43
    good-night48.jpg

    මචන්ලා මම යන්න කියලා
    අදට එහෙනම් හැමෝටම සුබ සිහින
    මරු පන් එකක් ගත්තා තැන්ක්ස් හැමෝටම

    00020404.gif
     
    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43

    රේප් වලට තැන්ක්ස් මචන් අපිත් සැළකුවා ;)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    චාමලි හැකා ඩබලටම ගුඩ් නයිට් :) අපි නම් තව ටික වෙලාවක් ඉන්නවා
     
    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43
    මචන්ලා මම යන්න කියලා
    අදට එහෙනම් හැමෝටම සුබ සිහින

    00020404.gif
     
    Status
    Not open for further replies.