◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

meredean

Active member
  • Nov 22, 2008
    585
    145
    43
    oya mokada mata sudu kalu ganne....enna epa owata witharak....:growl::growl::growl::growl::growl: methana inna okkoma sudui man arenna:cool::cool:...yaluwa, hakaraya.lusifer,bindu ehema marama sudui..eyata mita passe sudu kiyanna harida..:nerd::nerd:

    man sudu naha......aye sudu ganna awoth thiyanawa ULA........:growl::growl::growl::growl::growl:

    අම්මෝ ව්හිළුවක් හොදේ කලේ පොඩි බයිට් එකකුත් තියෙන්න එපෑ :yes::yes:
     
    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43
    oya mokada mata sudu kalu ganne....enna epa owata witharak....:growl::growl::growl::growl::growl: methana inna okkoma sudui man arenna:cool::cool:...yaluwa, hakaraya.lusifer,bindu ehema marama sudui..eyata mita passe sudu kiyanna harida..:nerd::nerd:

    man sudu naha......aye sudu ganna awoth thiyanawa ULA........:growl::growl::growl::growl::growl:

    එහෙනම් අදින් පස්සේ මම ඔයාට කලු කියන්නම් ;)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    යාළුවා;16792027 said:
    පිස්සුද බං. මුන් හැමදාම එළිවෙනකන් ඉන්නවනෙ. මමත් ඉස්සර හිටිය. :( නිදාගන නැති දවසුත් තියෙනවා. හැබැයි දැන් අවුරුද්දක විතර ඉඳල එහෙම නෑ. මොකද මම නිදි වැරීමේ විපාක භුක්ති විඳලා තියෙන නිසයි එහෙම කියන්නෙ. උපරිම වේදනාව :(

    :eek::eek: ඒ මොනාද විපාක?? :eek::eek:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    යාළුවා;16792140 said:
    හොඳට නිදි වරපන්. තේරෙයි :yes:

    දවල්ට පට්ට නිදිමතයි. හිටගෙන නින්ද යනවා. ඒ ඇර ?? :eek::eek:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දවල්ට නින්ද යාම :sorry:
    කලින් නිදාගන්නට උවමනා උනත් නින්ද නොයාම මේ මට වගේ :sorry:
    කෙත්ටුවිම :sorry:

    සාමාන්‍ය විදියට නෙමේ කෙට්ටු වෙන්නෙ.
    ඇඟ දුර්වල වෙනව කෙට්ටු වෙනවත් එක්කම.
    මාන්දම
    ඇඟේ සමබරතාවය අඩු වෙනව .
    කෑම රුචිය අඩු වෙනවා...
    ජීවිතේ එපා වෙලා කියල හිතෙනව...
    ඉක්මනටම අමතක වෙනව දේවල්
    මොළේ සෛල හානි වෙනවා එන්න එන්නම.... (මේක නිසයි ගොඩක් දේවල් වෙන්නෙ)
    මහන්සි වෙලා වැඩක් කරන්න බැරි වෙනවා.
    මාංශ පේශි ඉක්මනට ඇදෙනව... ඉරෙනවා.

    හේතුව - ශරීරයට නින්ද අවශ්‍ය වෙලාවට නින්ද ලබා නොදීම....

    මම දන්න ටික කිව්වෙ. තව ඇති.... වෛද්‍ය උපදෙස් ලබාගන්න
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16792283 said:
    සාමාන්‍ය විදියට නෙමේ කෙට්ටු වෙන්නෙ.
    ඇඟ දුර්වල වෙනව කෙට්ටු වෙනවත් එක්කම.
    මාන්දම
    ඇඟේ සමබරතාවය අඩු වෙනව .
    කෑම රුචිය අඩු වෙනවා...
    ජීවිතේ එපා වෙලා කියල හිතෙනව...
    ඉක්මනටම අමතක වෙනව දේවල්
    මොළේ සෛල හානි වෙනවා එන්න එන්නම.... (මේක නිසයි ගොඩක් දේවල් වෙන්නෙ)
    මහන්සි වෙලා වැඩක් කරන්න බැරි වෙනවා.
    මාංශ පේශි ඉක්මනට ඇදෙනව... ඉරෙනවා.

    හේතුව - ශරීරයට නින්ද අවශ්‍ය වෙලාවට නින්ද ලබා නොදීම....

    මම දන්න ටික කිව්වෙ. තව ඇති.... වෛද්‍ය උපදෙස් ලබාගන්න
    :eek::eek::eek::shocked: අම්මෝ බය හිතුනා අයේ නිදි මරන්නේ නැ :no::no:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :eek::eek::eek::shocked: අම්මෝ බය හිතුනා අයේ නිදි මරන්නේ නැ :no::no:

    පැය 7- 9ක නින්දක් ඕනෙ.
    6-8 අතරත් අවුලක් නෑ....
    කාගෙන ඉගෙන ගන්න උන්ට උනත් පැය 6ක් නිදාගතහැකි....
    අනික රෑ 12ට කලින් නිදාගනින්
    10-6, 10-5, 10-4
    11-6, 11-5
    12-6, 12-7
    මේව තමා සුපිරිම වෙලාවල් නිදාගන්න.. රෑ 12න් පස්සෙ අඩුම පැය හතරක් නිදාගන්න එක ගොඩක් හොඳයි. මොකෝ සුවදායක සැපට නින්ද යන්නෙ 12න් පස්සෙ පාන්දර :nerd:
     
    Last edited:
    Status
    Not open for further replies.